pt.05

27 7 245
                                    

දිනූ:-මොන හු*$*$ ද බන් මේ...ටහිකේ බලපන් හැම තැනම motivation ගහලා...

නිපූ:-උබ ඉතින් කොහොමත් මෝටිවේශන් අම්මණ්ඩිනේ කටවහන් කියවපන්..

දිනූ:-ඉංග්‍රීසි බෑ යකෝ..

:Shutup all...හැමෝම පිළිගන්නවා JJKY8 Highschool එකට...අලුත් අවුරුද්දක් එක්ක ළමයි 50 ක් හැමදාම මේ University එකට එනවා...ඔයාලගේ පන්තිභාර මැඩම් තව ටිකකින් එයි..

පැය භාගයක් යනකලුත් අලුත් මැඩම් නැති නිසා කෙල්ලො කොල්ලො හැමෝම තැන තැන පොළවල් දාගෙන හිටියා...ඒත් ටිකකින් ටොකොක් ටොකොක් ගාලා සද්දයක් එනකොට හැමෝම නිශ්ශබ්ද වුණා කට්ටියක් ඇරෙන්න..

වාරා:-අඩෝ ලව් අර බලපන් අර කොල්ලගේ ඇස් දෙක..

තියූ:-සැහ්.. කොටියෙක්ගේ වගේ...අමෝ අමෝ නේත ලව්..

වාරාතියූගේ පැත්ත බලපු ටේනු වාරාගෙ කුඩා මොළේ මස්තිශ්කෙ එක්කම හෙලවෙන්න ගැහුවේ ඒ හිටියේ එදා වලිදාගත්ත කොල්ලෙක් හින්දා..

ටේනු:-පගයා...

දිනූ:-යස පගයෝ..

ටේනු:-කැම්‍රි පගයා නෙමේද?

:JEON TENU..

විනාඩි 10 ට ආසන්න කාලයක් කෙල්ලන්ගේ කටවල් වැහෙනකල් හිටිය අලුත් ටීච හෝල් එකේ සිවිලිම් හෙලවෙන්නම ටේනුගෙ නම කීවාම ටේනු:-අන්න අරයට කටවහගන්න කියන්න අපෙ කතාවට ඩිස්ටබ් නොකර..

:Fuck...Jeon Tenu නැගිටිනවා..

ටීචට පස්ස හරවලා ඉන්න ටේනුට ඒ වොයිස් එකේ සුපුරුදු බවක් දැනෙනකොට හෙමීට ඔලුව හැරෙව්වා..

අහිම්සක කූ බබාලා:-ඔම්මෑහ්හ්හ්හ්හ්....

ඔම්මා:-ඔෆිස් එකට...

..................................................................................................................................................

යොමා:-ජන්කුක් ජන්කුක් ජන්කුක් ඇත්තමයි මේ කෙල්ලෝ හැදෙනවා අන්තිම සවුත්තුයි..

ජන්කුක්:-ඔම්මා වගේම නැතෑ..

යොමා:-දිනූ මේකි අද කොල්ලෙක්ගේ නහය මැද කවකට්ට තියලා මූණේ රවුමක් ඇදලා..කාගෙ ළමයිද මේ..

ජන්කුක්:-වටප්‍රමාණේ මැන්නද දිනූ..

දිනූ:-ඔම්මා කවකට්ටෙන් මට ඇන්න හින්දා මගෙ පම්සෙ හුළන් බැස්සා අප්පා...

OUR FAMILY💞Where stories live. Discover now