එහෙම කියපු සන්මින් මෙච්චර වෙලා එයාගෙ ජැකට් එකේ හන්ගගෙන හිටපු කිනිස්සක් ඇදලා අරගෙන ජන්මිට ඇන්නා.
( A/N :- ඔයාලට ප්‍රශ්නයක් ඇති නේද මාෆියා ලීඩර් කෙනෙක් ගෙ ගෙදරකට ඔහොම ආවට ගියාට එන්නෙ කොහොමද කියලා ...
ඒකට හේතුව මෙයාල ඉන්නෙ ජන්මිගෙ ගෙදර ඇවිත්. පරන ගෙදර නෙවෙයි . ජන්මිගෙ අලුත් ම තට්ටු තුනේ මෙන්ශන් එක. එතකොට සන්මින් මේ ගෙදර හොයාගත්ත විදිහ ...... හෙහෙ පස්සෙ කියන්නම් . )🐨:- " නෑ...... ජන්මි..... "
🐱:- " මැනික....."
🦄:- " ටේ, කුකී , ජිමින් . අල්ල ගනිල්ල ඔය පා##යව.
ජින් හ්‍යොන්ග්ගෙ Hospital එකට යමන් නම්ජූනා ඉක්මන් කරපන්."ජන්මිට පිහි පාර වැදිලා තියෙන්නෙ වම් උරිස්සට. කෙල්ලට අමාරුයි. ඒත් අමාරුවෙන් ම තුවාලෙ අල්ලගෙන හිටිය ලේ ගෑවුනු අතින් ම තමන්ව අල්ලගෙන් අඩන නම්ජූන්ගෙයි යූන්ගිගෙයි මූනු ජන්මි පරිස්සමට අතගෑවා.
~ Saranghe ~
හීන් හිනාවක් එක්ක මුමුනපු ජන්මි එහෙම්ම ම යූන්ගිගෙ ඔඩොක්කුවෙ ඇස් පියාගත්තෙ නම්ජූන්ගෙයි යූන්ගිගෙයි මූනු දෙක දිහා බලාගෙන.
--------------------------------------------------------------------------
( හෙහෙ.... prank එකක් කලෙ..කෙල්ල මලේ නෑ බය වෙන්න එපා. )
In ICU
ජන්මිට සිහිය නැති වෙනවත් එක්ක ම එයාව උස්සගත්ත ජින් ඉක්මනට ජූන්වයි යූන්ගිවයි දාගෙන hospital එකට ආවා.
🐹:- " ඉක්මන් කරන්න . ඔක්සිජන් දෙන්න. ඔපරේශන් එකට ලෑස්ති වෙන්න. "
එහෙම කියලා ජූන් , යූන්ගි දිහාට හැරුනු ජින් , " හිත ශක්තිමත් කරගන්න . ඕනම දේකට මූන දෙන්න ලෑස්ති වෙලා ඉන්න. "
ඩොක්ට කෙනෙක් විදිහට එයාට කියන්න තියන දේ කියාගෙනම ඔපරේශන් තියටර් එක ඇතුලට ගියා.ජින් යනවත් එක්ක ම ජූන් එහෙම්ම ම බිත්තියකට හේත්තු වෙලා රූටලා ගිහින් බිම ඉදගද්දි යූන්ගි පුටුවක් උඩට පන නැතුව වගේ ඇදගෙන වැටුනා.
YOU ARE READING
'°• Dear MAFIA •°'
Fanficආදරය අවිශ්වාස කරන mafia නායකයෙක්. මව අහිමි දියණියක්. අතුරුදහන් වුනු සහෝදරයා සොයන සහෝදරියක්. අනාත නිවාසයක ඇති දැඩි වූ ලේ නෑකමක් නැති සොයුරන් හත්දෙනෙක්...... - '°• Dear MAFIA •°' -