Kim Namjoon pov 🐨:-
ලැප් එකෙ අර girl ගැන විස්තර හොයපු වෙලාවෙ ඉදන් සුගා හ්යුන්ග් ට පිස්සු හැදිල වගේ. මාවත් ඇදගෙන විදුලි වේගෙන් ආවෙ හෙන luxury apartment එක්කට.
ඒත් ඇයි? 🤔
වෙනදා නිකම් mishion එකකට නැතුව ගෙයින් එලියට එක අඩියක් තියාගන්නත් මරන්න හරකෙක්ව ඇදගෙන යන්නා වගේ ජින් හ්යුන්ග් කෑ ගහනවා.
ඒත් මේ මනුස්සයා අද මාවත් ඇදගෙන දුවනවා.🏃Kim Namjoon pov end .
යූන්ගි ජූන්වත් එක්කගෙන ඉක්මනින්ම ආවෙ luxury apartment එකකට.
වෙන කාගෙවත් නෙවෙයි නිම්හිගෙ teacher මින් ජන්මිගෙ ගෙදරට.....🤦🔔🔔 ඩින් ඩොන්......
💕:- " ඔහොම ඉන්න ..... මේ එනවා....."🗣️
යූන්ගි බෙල් එක උඩ නැගලා බෙල් එක කඩන්න යද්දි කෑ ගහගෙන ආව කෙල්ල දොර ඇරියෙ හිනා කටක් මූනෙ පුරවගෙන උනත් , දොර ලග හිටපු දෙන්නව දැක්කම නම් කෙල්ලගෙ මූන බයෙන් අදුරු උනා.😱
ඔව් ඉතින්.....
කෙල්ල බය වෙන එක සාධාරණයි .
මොකද හිසේ සිට පාදාන්තය තෙක්.... සන්ස්කෘත නැතුව කිව්වොත් ඔලුවෙ ඉදලා කකුල් දෙකට යනකම්ම කට්ට කලු ඇදලා කලු කුමාරයො දෙන්නෙක් වගේ දොර ලග ඉන්න කොල්ලො දෙන්නෙක් ව දැක්කම ජන්මි විතරක් නෙවෙයි ........
ඕනි කෙනෙක් බය වෙයි .😏💕:- " කව්ද ඔය දෙන්නා....?😊
මොකද්ද උවමනාව....?"🤔🐱:- "මේ මිස් මින් ජන්මි වෙන්න ඇති මන් හිතන්නෙ ....."😷
💕:- " ඔව්....
කවුද ඔයාලා..?"😳🐱:- " ම්ම්ම්...... අපි ආවෙ පොඩි කාරනාවක් ගැන කතා කරන්න..... අපි ඇතුලට එන්නද ? "😐
💕:- " yah... shuwar ....."😅
එහෙම කියලා යූන්ගිවයි නම්ජූන්වයි ගේ ඇතුලට ගත්ත ජන්මි එතන ඉස්සරහ තිබුනු sofa එකේ ඉදගන්න කියලා ආරාධනා කරන ගමන් එයත් එතන ඉස්සරහා තිබ්බ පුටුවක වාඩි උනා.
🐱:- " ඉතින් Ms . මින්.
මට දැනගන්න ඕනි ඔයාගේ පව්ල ගැන...
ඔයා ඔය හදන්නෙ නොකියා ඉන්න නම් ...
අපිට ඔයාව arrest කරන්න සිද්ධ වෙනවා."යූන්ගි එහෙම කිව්වෙ එයාගෙ fack police ID එක පෙන්නන ගමන්.💳
💕:- " ඒ.... ඒත් ....
හරි සර්...
මගෙ ඔම්මා සිරි ලන්කාවෙ කෙනෙක්.
එයා මින් සුහර්ශා👩
මගෙ අප්පා කොරියාවෙ කෙනෙක්.
එයා මින් හ්යුන්සික්...."👨

YOU ARE READING
'°• Dear MAFIA •°'
Fiksi Penggemarආදරය අවිශ්වාස කරන mafia නායකයෙක්. මව අහිමි දියණියක්. අතුරුදහන් වුනු සහෝදරයා සොයන සහෝදරියක්. අනාත නිවාසයක ඇති දැඩි වූ ලේ නෑකමක් නැති සොයුරන් හත්දෙනෙක්...... - '°• Dear MAFIA •°' -