🐨:-" SUGA අපි මෙහෙම ඉදගෙන ම තියමු. මොකද උන් ටික දොරට ගහනවා කියන්නෙ අනිවාර්යයෙන් ම දැන් ඇත්තෙ දොර ඉස්සරහනෙ.... මෙහෙම්ම තියමු ඔලු කට්ට කුඩු වෙන්න ම. 😏 "
ජූන් කිව්වෙ ජන්මිගෙ ගෙදර දොර අරින්නෙ නැතුව තමන්ගෙ Gun එක ලෝඩ් කරන ගමන්.
🐱:- " OK RM. "😏
එහෙම කිව්ව සුගා වෙඩි තියන්න ගත්තෙ පිස්සුවෙන් වගෙ . ජූන්ගෙ කියලත් වෙනසක් නෑ. දෙන්න ම පිස්සුවෙන් වගේ Gun එකේ bullet ඔක්කො ම ඉවර වෙනකන් වෙඩි තියලා ටික වෙලාවක් හිටියෙ එලියෙන් සද්දයක් ඇහනවද බලන්න.
ම්ම්හ්ම්.... කිසිම සද්දයක් නෑ....
🐱:- " එල ගේම close . චූටික්කි..... 😅
යහ්........ මැණික නැගිටින්න ......"😣මේ වෙනකොට ජන්මි හිටියෙ සිහි නැතිවෙලා. ඒ මදිවට කෙල්ලගෙ කන් දෙකෙන් ලේත් ඇවිත්.
🐱:- " යාහ්..... ජූනා.... බලපන්කො....😓
මගෙ න... නන්ගිට නැගිටින්න කියපන්කො....."🙁මේ තමා mafia suaga ගෙ හැන්ගිලා තියෙන පැත්ත. අනිත් උන්ව මරන්න දෙපාරක් නොහිටපු සුගා ට තමන්ගෙ කෙනෙක්ට කරදරයක් උනා ම දරාගන්න පුලුවන් උනේ නෑ.😔
සුගා ට මේ වෙලාවෙ මෙලෝ සිහියක් නෑ කියලා දැක්ක ජූන් ජන්මිව උස්සලා එයාගෙ අත් දෙකට ගත්තා.
🐨:-" හ්‍යොන්ග් යන්... mainshion එක්ක ට යමු. දැන් ජින් හ්‍යුන්ග් hospital එකෙන් ඇවිත් ඇති."🙁
🐱:-" යමු.
යාහ්.... මන් ඔය zombies ලව මැල්ලුම් ලියනවා අද මගෙ නන්ගිට මොනා හරි උනොත්....."🤬🕓 After few minits in mainshion
යූන්ගි ජූන් ජූන් ගියාට පස්සෙ අනිත් පස්දෙනා මේ වෙද්දි සෝෆා එකේ ඉදගෙන කතා කර කර හිටියෙ අලුත් deail එකක් ගැන.
එතකොට ම දොර ඇරගෙන ආව ජූන් ව දැකලා කට්ටිය ම ඉදගෙන හිටපු පුටුවලින් නැගිට්ටවුනා. 😳
මොකද ජූන් ආදරෙන් පැරදුණු ....... නෑ නෑ.... රැවටුනු දවසෙ ඉදන් ජූන් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ. කොටින් ම කිව්වොත් ජූන් කෙල්ලෙක් කියලා ආශ්‍රය කලේ එයාගෙ පුන්චි දෝනිව විතරයි. අඩු ම තරමෙ ජූන්ගෙ company එකේ දි ජූන්ව හම්බවෙන්න කෙල්ලොන්ට එන්නත් තහනම්. 😳
YOU ARE READING
'°• Dear MAFIA •°'
Fanfictionආදරය අවිශ්වාස කරන mafia නායකයෙක්. මව අහිමි දියණියක්. අතුරුදහන් වුනු සහෝදරයා සොයන සහෝදරියක්. අනාත නිවාසයක ඇති දැඩි වූ ලේ නෑකමක් නැති සොයුරන් හත්දෙනෙක්...... - '°• Dear MAFIA •°' -