💜️ 1st Episode 💜️

8 3 0
                                    

Park Jimin කියන්නේ under world mafia king

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park Jimin කියන්නේ under world mafia king.
ජිමින්ට කිසිම හිතක් පපුවක් නෑ..එයාට දෙයක්
කරන්න හිතුනොත් ඒක කරලම තමයි පස්ස බලන්නේ.
හැබැයි මේ වෙනකන් ජිමින්ව කවුරුවත් දැකලා නෑ.
එයාව අදුරන්නේ එයා ලගම ඉන්න අය විතරයි.

එයාව අදුරන්නේ එයා ලගම ඉන්න අය විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lee Yn කියන්නේ Lee පවුලේ එකම දගකාරී.එයාගේ
Childhood love එක හොයාගෙන එයා ආපහු
කොරියාවට එනවා..එයාගේ එකම ආසාව එයාගේ
ඔප්පගේ පුංචි මනමාලි වෙන එක...

=================================

පුතා..පුතා..

🐥 මොකද ඔම්මා කෑ ගහන්නේ..???

ඔන්න අද මොන වැඩ තිබුනත් ඉක්මනට ගෙදර
එන්න ඕන හොදද..?

🐥 ඒ ඇයි ඔම්මා..?? අද මොකක් හරි විශේෂ දවසක්ද..??

අයියෝ...ඔයාට ඒකවත් මතක නැද්ද..?? අද ඔයාගේ
එකම නෑනා පොඩ්ඩගේ උපන්දිනේ..

ඉතින් අපි අනිවාර්යයෙන්ම පාර්ටි එකට යන්න ඕන පුතා..

🐥 ඒත් ඉතින් එයා තාම ආවේ නෑනේ මාව බලන්න..

මගේ පිස්සු කොල්ලා...එයා ආවා ඊයේ රෑ...එයා ආසාවෙන්
ඇත්තේ එයාගේ මස්සිනාව බලන්න..

🐥මොකද්ද...ඔම්මා...ඔයා ඔය කියන්නේ ඇත්තමද..???
මගේ චූටි ආපහු කොරියාවට ආවද..???

ඔව් ඔව් පුතා...හවසට පුලුවන් ඔයාට ඔයාගේ චූටිව බලන්න.

හරි ඔම්මා..මං ඉක්මනට ගිහින් එන්නම්.දැන්
හොදටම පරක්කුයි ඔම්මා..ගිහින් එන්නම්..

🧔 බොස් මාෆියා කින් උනත් ඔම්මට හරි ආදරෙයි නේද.??

🐥 මොනවද බං උබ මේ අහන්නේ..මට ඉන්න එකම කෙනා එයා වෙද්දි...මං කොහොමද එයාට ආදරේ නොකර ඉන්නේ බං..

🧔 ඒක නම් ඇත්ත බොස්...ආ..ඒක නෙවෙයි බොස් අපි ඊයේ අපේ මිෂන් එක ඉවර කරා..

🐥 එතන මොකද වුනේ...

🧔 බොස් එතන අපි හිතුවට වඩා ලොකු දෙයක් වෙනවා..
අපිට තේරුන විදියට නම් කායි මත් ද්‍රව්‍ය විතරක් නෙවේ
බිස්නස් කරන්නේ..

🐥 එහෙනම්...

🧔 කෙල්ලන්වත්...

🐥 මොකක්...පාහරයා...ඌ ඒ තරම් ජරා මිනිහෙක් කියලා මං හිතුවේ නෑ බං..තව මොනවද උබලා හොයා ගත්තේ..?

🧔 අපිට තාම එච්චර හොයාගන්න ලැබුනේ බොස්..

🐥 හරි..අපි බලමුකෝ කායි මොකාටද එන්න හදන්නේ කියලා.ඌ දන්නේ නෑ ඌට වෙන්න යන්නේ මොකද්ද කියලා..මගේ අප්පා මරපු එකේ පලිය මං දශමයක්වත් අඩු නැතුව
හිලව් කරගන්නවා...කායී...උබේ අවසන් කැමැත්ත ලියලා තියාගනින්...මොකද උබේ කාලේ ඉවර වේගෙන එන්නේ..

ජිමින් පාතලේ වැඩ කරනවා කියලා එයාගේ ඔම්මා දන්නේ නෑ.දන්නව නම් කවදාවත් ජිමින්ට ඒවාට උඩක් ලැබෙන්නේ නෑ.
කායි කියන්නේ දේශපාලකයෝ එක්ක සම්බන්ධ වෙලා දූෂිත ව්‍යාපාර කරන පාතලකාරයෙක්..ජිමින්ගේ අප්පා
කියන්නේ JM group එකේ අයිතිකාරයා..කායි ජිමින්ගේ අප්පගෙන් වොන් මිලියන 100 ක කප්පමක් ඉල්ලනවා.

නමුත් අප්පා ඒ සල්ලි දුන්නේ නැති නිසා කායි ජිමින්ගේ ඇස් ඉස්සරහම එයාගේ අප්පට වෙඩි තියලා මරලා දැම්මා.එදා ජිමින්ගේ හිතේ ඇති වුන ඒ පලිගැනීමේ චේතනාව අදටත් දැවි දැවි පවතිනවා..

ටික වෙලාවකට පස්සේ ජිමින් එයාගේ පොට් එකට එනවා.ජිමින්ට එතන ඉන්න හැමෝම ආචාර කරනවා.ජිමින් පාතල වැඩ කරත් ගොඩක් හොද හදවතක් තියෙන කෙනෙක්.
ඒ නිසා එයාගේ සේවකයෝ ජිමින්ට ගොඩක් ආදරෙයි.

🐥 මොනවද අලුත් විස්තර විකී..??

🧔 අපේ කට්ටියක් කායිගේ සෙට් එකකට වෙඩි තියලා බොස්..ගොඩක් උන් එතනම ඉවරයක් කරලා.හැබැයි දෙන්නෙක් පැනගෙන..දැන් අපේ උන් උන් දෙන්නව හොයනවා..

🐥 තාම කායි ඉන්න තැනක් ගැන හොයාගන්න බැරි වුනාද බං.

🧔 තාම බැරි වුනා බොස්. අපට සමාවෙන්න.

🐥 ඒකට කමක් නෑ...දැනගන්න හැම දෙයක්ම මට කියපන්.උබලා පරිස්සමින් මේ වැඩේ අවදානෙන් කරපන්..මට ඔය කායිව පනපිටින් ඕන...ඕකව කෑලි කෑලි වලට කපන්නේ
මේ මගේ අත් දෙකෙන් විතරයි...

==============================

අදට ඉවරයි dolls...2nd episode එකත් කියවන්න අමතක කරන්න එපා...

ඒ වගේම vote කරන්න වගේම මාව follow කරන්නත් අමතක කරන්න එපා..ඉස්සරහට තවත් මේ වගේ කතා කියවන්න මාත් එක්ක එකතු වෙන්න කියලා මං ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා dolls...🥰🥰💜️💜️💜️

➣𝔽𝔸𝕃𝕃 𝕀ℕ 𝕃𝕆𝕍𝔼 𝕎𝕀𝕋ℍ 𝓜𝓪𝓯𝓲𝓪..♡⚔♡Where stories live. Discover now