💜️ 7th Episode 💜️

0 1 0
                                    

🌷 Hello ටානියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🌷 Hello ටානියා..මං yn..ඉයේ ඔයාට මැසේජ් එකක් දාන්න බැරි වුනාට සොරි..අපි ගෙදර එනකොට රෑ වුනා අනේ..

🌻 ඒකට කමක් නෑ yn..මං හිතුවා ඔයාට මාව අමතක වෙන්න ඇති කියලා...

🌷 අනේ මට එහෙම අමතක වෙන්නේ නෑ..

🌻 අනේ..ඔයා මාර හොදයි අනේ...( මෝඩ කෙල්ල..විහින් අමාරුවේ වැටෙනවා කියන්නේ මේවට තමයි..)

ඔය විදියට ටානියා එක්ක yn දිගින් දිගටම මැසේජ් කරන්න පටන් ගත්තා..ටානියා කායිට පොරොන්දු වුන විදියට Yn ගේ නම්බර් එක කායිට දුන්නා..

කායි:- ජිමිනෝ..ජිමිනෝ...උබේ හැමදෙයක්ම මං එක එක විනාස කරලා දාලා..අන්තිමට උබේ ජීවිතෙත් මං ගන්නවා...

ජිමින් පුරුදු විදියට එදත් වැඩට ගියා..yn පහලට ගිහින් ටිකක් ඉදලා කම්මැලි නිසා ආපහු රූම් එකට ආවේ නිදාගන්න හිතාගෙන..

🌷 ආ...මෙච්චර මැසේජ් ගොඩක් කාගෙන්ද ඇවිල්ලා තියෙන්නේ...බලමු...ම්ම්...සේව් කරලා නැති නම්බර් එකකින්..බලමුකෝ කවුද කියලා..

Yn මෑසෙජ් බලන්න නම්බර් එක ඕපන් කරා..

🌷 මොනවා ඔප්පා...ඔයා...අනේ..දෙ..දෙවියනේ..මොනවද
මේ මට දකින්න ලැබිලා තියෙන්නේ..???

Yn ගේ ඇස් වලින් කදුලු කැට වැටෙන්න ගත්තේ කායි එවලා තියෙන ෆොටෝ දැකලා..ඒවගේ තියෙන්නේ ජිමින් ක්ලබ්
එකේ කෙල්ලෝ බදාගෙන ඉන්න ඒවා..කිස් කරන ඒවා..Yn එයාගේ ඇස් දෙක විශ්වාස කරන්න කැමති වුනේ නැත්තත් ඒක කරන්න වෙලා....

Yn අඩාගෙන ගිහින් ඔම්මට මේ ඔක්කෝම පෙන්නනවා..ඔම්මටත් හිතාගන්න බෑ ජිමින් එහෙම දෙයක් කරා කිව්වම.මොකද ජිමින් මෙච්චර කාලෙකට කෙල්ලෙක් ගැන හිතුව නම්
ඒ yn ගැන විතරයි කියලා ඔම්මා දන්නවා..ඒත් මේ ෆොටො බොරු කියන්නත් සාක්ෂි ඔම්මා ලග නැති නිසා.එයත් Yn ගේ පැත්ත ගත්තා...

හවස ජිමින් ගෙදර එනකොටත් මලකදක් වගේ yn අඩනවා.ඔම්මා යකෙක් වගේ කෙන්තියෙන් ඉන්නේ කියලා ජිමින්ට ඉවෙන් වගේ දැනුනා..

🐥 මොකද මැනික ඔයා අඩන්නේ..?? මොකද වුනේ...??

🌷 අල්ලන්න එපා තමුසෙගේ ඔය ජරා අත් වලින් මාව.යනවා යන්න අහකට..

ජිමින්ව yn තල්ලු කරලා දැම්මා..

🐥 මොකද්ද වෙලා තියෙන්නේ ඔම්මා..ඇයි ඔයා කේන්තියෙන් ඉන්නේ..මොකද වුනේ කියලා කවුරු හරි මට කියලා ඉන්නකෝ..

වෙලා තියෙන්නේ..වෙලා තියෙන්නේ..මං මෙච්චර කාලයක් විශ්වාස කරපු මගේ පුතා මං හිතන් හිටපු විදියේ කෙනෙක් නෙවේ කියලා මං අද දැනගත්තා...

🐥 මොනවද ඔම්මා මේ ඔයා කියන්නේ..??

කියන්නේ මොනාද කියලා තමුන්ම බලාගන්නකෝ..

ජිමින්ට ඔම්මා ඔක්කෝම ෆොටෝ ටික පෙන්නුවා..ජිමින්ටත් විශවාස කරන්න බෑ මොනවද මේ වෙන්නේ කියලා..

🐥 ඔම්මා..මේවා ඇත්ත නෙවේ..
🌷 මේවා බොරු කියලද ඔයා ඔය කියන්න හදන්නේ ජිමින්..

🐥 අනේ මැනික...මාව විශාවස කරන්න..
🌷 මට විශ්වාස කරන්න දෙයක් නෑ...
🐥 හරි මං ඔප්පු කරලා පෙන්නන්නම්කෝ..මේවා ඇත්ත නෙවේ කියලා..

🌷 එහෙම කරොත් මං විශ්වාස කරන්නම්...

ජිමින්ට ප්‍රශ්න මදිවට ප්‍රශ්න..ඔම්මයි yn නුයි තරහ වෙච්ච එක නම් ජිමින්ට දරාගන්න ගොඩක් අමාරුයි..ඒත් ජිමින්ට
හැමදෙයක්ම දරාගන්න සිද්ද වුනා...

Yn ට මේ දේවල් බොරු කියලා ඔප්පු කරන්න විදියක් හොයන එක තමයි මේ දවස් වල ජිමින්ගේ ලොකුම මිෂන් එක..ඒ
වගේම ජිමින් හොයන්න පටන් ගත්තා මේක කාගේ වැඩක්ද කියලා..

මේ අතරේ yn ට ආපහු ටානියා මැසේජ් කරනවා..

🌻 yn ඔයා මොකද කරන්නේ..?? අද එහෙම විශේෂ වැඩක් නැත්තන් අපි දෙන්නත් එක්ක ශොපින් කරන්න යන්ද..??

🌷 ම්ම්ම්...හරි මං එන්නම් ටානි..

🌻 එහෙනම් 10 වෙද්දි සෝල් සිටි මෝල් එක ලගට එන්න.

ටානියා හරියටම 10 වෙද්දි එතනට ආවා..ටික වෙලාවකින් Ynනුත් එතනට ආවා..දෙන්නත් එක්ක ගොඩක් වෙලා ශොපින් කරා..yn ගේ අප්සට් මූඩ් එකත් ඒකෙන් හරි ගියා.
පැය ගානකට පස්සේ දෙන්නත් එක්ක මෝල් එකෙන් එලියට ආවේ ගෙදර යන්න...

=========================

අදත් කතාව ගැන මොකද හිතුනේ කියලා කියන් යන්න අමතක කරන්න එපා dolls..

ඒ වගේම vote කරන්නත් කතා කරන්න එපා dolls...🥰🥰❤❤

➣𝔽𝔸𝕃𝕃 𝕀ℕ 𝕃𝕆𝕍𝔼 𝕎𝕀𝕋ℍ 𝓜𝓪𝓯𝓲𝓪..♡⚔♡Where stories live. Discover now