ජිමින් ඇදුම ගෙනැල්ලා yn ට කතා කරා...
🐥 ඒ චූටි...කෝ එන්න...අපි මේ ඇදුම ඇදගමු..
🌷 ඕක දෙන්න ඔප්පා මං ඇදගන්නම්...
🐥 අනේ මේ ආච්චි අම්මේ කවදාහරි දවසක මං ඔයාව මගේම කරගන්නවා..මතක ඇතිනේ මං ඔයාට ඔයා යන්න කලින් කියපු දේ...ඒ නිසා දැන් නැගිටින්න මංමේක අන්දවන්නම්..
Yn හෙමීට ඇදෙන් නැගිටලා ජිමින් දිහා එයාගේ බෝල ඇස් වලින් හරිම ආදරනීය විදියට බැලුවා...
🐥 ඔහොම බලලා මාව අසරණ කරන්න එපා මැනික..
🌷 ඇයි එහෙම කියන්නේ ඔප්පා...
🐥 මටත් හැගීම් දැනීම් කියලා දෙයක් තියෙනවනේ මැනිකේ..
ඒකට නම් කෙල්ල රතු වුනා...ජිමින් හෙමීට yn ට ඇදුම අන්දලා ඉවර කරලා yn ගේ නිකටින් අල්ලලා එයාගේ මූනට ලං කරගත්තා...
🐥 ඔයා දන්නවද..ඔයා ආපහු මාව බලන්න එනකන් මං දින ගැන ගැන බලන් හිටියේ මැනික...
🌷 මං දන්නවා ඔප්පා...මට සමාවෙන්න එන්න පරක්කු වුනාට..
🐥 ඒක්ට කමක් නෑ මැනික...ඔයා දැන් ආවනේ..මට ඒ ඇති..
ජිමින්ගේ ඇස් අතරේ yn ට අටහරමං වෙන්න වැඩි වෙලාවක් නම් ගියේ නෑ.... ජිමින් හෙමින් yn ගේ නා දලු වන් තොල් පෙති මතට බර වුනේ yn ගේ දෑස් පිය වෙද්දිමයි...ටික වෙලාවක් ඒ දෙන්න ඒ දෙන්නගේ ලෝකෙක අතරමං වුනේ
කාටත් හොර රහසේමයි...ජිමින් කිස් එක බ්රේක් කරා ඒ එතනින් එහාට එයාව පාලනය කරගන්න බැරි වෙයි කියලා බය හිතුන නිසා.
🐥 යමු යමු අපි දැන් පහලට..හැමෝම ඔයාව හොයනවා ඇති...Birthday girl කෝ කියලා..
ජිමිනුයි yn නුයි දෙන්නත් එක්ක පහලට එනකොට හැමෝම ඒ දෙන්නා දිහා බැලුවා..
Mrs.Lee:- ඔය දෙන්නා අදුරගෙන තියෙන්නේ අපිටත් හොරාම.
Mrs.Park:- ඒකනේ නංගි...
🐥 දැන් අපි ගැන කතා කරා ඇති නේද දෙන්නත් එක්ක.එහෙනම් අපි දැන් කේක් කපමුද..???
🌷 ඒක හොද අදහස ඔප්පා...
හැමෝම එකතු වෙලා yn ට විෂ් කරා..කේක් කපලා කාලා හැමෝම පාර්ටි එක ගොඩාක් එන්ජෝයි කරා..
YOU ARE READING
➣𝔽𝔸𝕃𝕃 𝕀ℕ 𝕃𝕆𝕍𝔼 𝕎𝕀𝕋ℍ 𝓜𝓪𝓯𝓲𝓪..♡⚔♡
Fanfictionමෙම ff කතාංගයේ සම්පූර්ණ අයිතිය ff write Asha සතු වන අතර මෙය 2024/01/26 වන දින මා විසින් ලියන ලද්දක් වේ...