💜️ 3rd Episode 💜️

2 1 0
                                    

ජිමින් ඒ කෙල්ලව තල්ලු කරලා නැගිට්ට පාරට එතනින් ගිය වෙන කෙනෙක්ගේ ඇගේ හැපුනා...

🐥 ඕ...සොරි..සොරි...

🌷 ඒකට කමක් නෑ මිස්ටර්..

🐥 ඒ වුනාට ඔයාගේ ඇදුම...

🌷 ඒක මං හෝද ගන්නම්...

🐥 ඒක හරි යන්නේ නෑ..එන්නකෝ යන්න මං ඔයාට උදව් කරන්නම් ඇදුම හෝද ගන්න..

ජිමින්ගේ අතේ තිබුන වයින් වීදුරුව ඒ girl ගේ
ඇදුමට හැලුනා..ඒකෙන් එයාගේ සුදු පාට dress එක රතු පාට වුනා..

ජිමින් ඒ girl ගේ අතින් අල්ලන් ගෙස්ට් රූම් එකකට එක්කන් ආවා..

🐥 යන්න ගිහින් චේන්ජ් කරන් එන්න.මං එලියෙන් ඉන්නම්.

Yn වොෂ් රූම් එකට ගිහින් එයාගේ dress එක ගලවලා හෝදලා වේලෙන්න දාලා එයත් වොෂ් එකක් දාගෙන ආපහු එයාගේ dress එක ගන්න යනකොට කකුල ලිස්සලා වොෂ් රූම් එක ඇතුලේ වැටෙනවා..

Yn කෑගහන සද්දෙට ජිමින් බය වෙනවා.ජිමින්
වොෂ් රූම් එකේ දොරට තට්ටු කරාට කිසිම සද්දයක් නෑ.

🐥 මොකද වුනේ..hello...ඔයාට මාව ඇහෙනවද..??ආශ්...මටමයි වෙන්නේ දැන් මොකද මං කරන්නේ...වෙන කරන්න දෙයක් නෑ..ඇතුලට ගිහින් බලනවා.

ජිමින් වොෂ් රූම් එකේ දොර ඇරන් ඇතුලට එනකොට Yn වොෂ් රූම් එක ඇතුලේ සිහිනැතුව වැටිලා ඉන්නවා දැක්කා..

🐥 හලෝ...හලෝ...

ජිමින් yn ගේ කම්මුලට තට්ටු කරලා කතා කරාට yn ගෙන් කිසිම Answer එකක් නෑ..ජිමින් ඉක්මනට yn ව උස්සලා අරගෙන ඇවිල්ලා ඇදෙන් හාන්සි කරලා..ඩොක්ටර්
කෙනෙක්ට කෝල් කරා..ටික වෙලාවකින් ඩොක්ටර් ඇවිල්ලා yn ව චෙක් කරලා ගියා....

ජිමින් yn දිහාම බලන් හිටියා..

🐥 ඇත්තටම ඇයි මට හිතෙන්නේ මං මේ ලමයව දන්නවා කියලා...සංසාර පුරුද්දක්ද..?? මොන වොලාරද මං මේ හිතන්නේ අප්පා...ඒ වුනාට එයාගේ පෙනුම භාවනාවක් වගේ..
කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නෑ..මගේ දරදඩු හිත මෙච්චර ඉක්මනට නතු කරගන්න පුලුවන් වුන ඔයා කවුද ඇත්තටම...???

ජිමින් කල්පනා ලෝකෙන් මිදුනේ yn කෙදිරි ගාන සද්දේ ඇහිලා...

🐥 ඔයාට දැන් කොහොමද නංගි...

🌷 මගේ ඔලුව රිදෙනවා ඔප්පා...

🐥 ඔප්පා....?? ඒ වචනේ ඇහුවේ කොච්චර කාලෙකින්ද..?ඒවගෙන් වැඩක් නෑ දැන්...ආ..මේ බෙහෙත් ටික බොන්නකෝ එතකොට ඔය අමාරු අඩු වෙයි..

🌷 මං නිසා ඔප්පටත් වදේ නේද..?? පාර්ටි එක
එන්ජෝයි කරන්න වෙන්නෙත් නෑ නේද..?

🐥 මං කොහොමත් පාර්ටි වලට ආස නෑ..ඒක නිසා ගානක් නෑ.ඒක නෙවේ ඔයාගේ නම මොකද්ද කියන්නකෝ.

🌷 ආ...මං yn..Lee Yn...එතකොට ඔප්පගේ..??

🐥 මොකක්..yn...එතකොට ඔයා yn..ද..???

🌷ඔව් ඔප්පා...ඇයි...????

🐥 මං ජිමින්...Park Jimin ..Yn..

🌷 අනේ..මගේ ඔප්පා...මේ ඔයාද...??අනේ ඔයා ගොඩක් වෙනස් වෙලානේ...

🐥 මං විතරද...ඔයත්...ඔයත් ගොඩක් ලස්සන පුංචි කෙල්ලෙක් වෙලානේ දැන්..

🐥 ඉන්න මං ඔයාගේ ඇදුම අරන් එන්නම්...

කෙල්ල එක පාරම ජම්බු ගෙඩිය වගේ රතු වුනේ එයා ඉන්න විදිය දැකලා...

🌷 ආ...ශ්...ඔප්පා මාව මේ විදියට දැක්කද ඒ කියන්නේ..?අයියෝ...මං දැන් මොකද කරන්නේ..??? ඒවා කවදාහරි ඔයාට තමයි අයිති වෙන්නේ ඔප්පා...ඒත් තාම මං ඒකට
ලෑස්ති නෑනේ....

===========================

ඔන්න අදත් කතාව ලස්සනද කියලා කියන් යන්න අමතක කරන්න එපා dolls...🥰🥰❤❤

➣𝔽𝔸𝕃𝕃 𝕀ℕ 𝕃𝕆𝕍𝔼 𝕎𝕀𝕋ℍ 𝓜𝓪𝓯𝓲𝓪..♡⚔♡Where stories live. Discover now