දුව කැමතිද මල් වවන්න ඉගෙන ගන්න..
🌷 ඔව්...ඔව්..මං ගොඩක් කැමතියි නැන්දි..අනේ මට කියාදෙන්න පුලුවන් ද ඔයාට...??
අනිවාර්යයෙන්ම චූටි...එන්නකෝ මං ඔයාට කියාදෙන්න.
ඔම්මා yn ට මල් වවන විදිය කියා දෙන්න පටන්ගත්තා...
මේ අතරේ කායිට කෝල් එකක් යනවා අද ජිමින් ගෙදර නෑ කියලා..
🐥 අනේ මංදා..මං මේ ගමන ආවට අද මගේ හිතට මොකද්දෝ දෙයක් දැනෙනවා..මං මේ ගමන යනවද නැද්ද...?? ආශ්....මොන විකාරයක්ද මේ...
ජිමින් සුක්කානමට අත ගුලි කරලා හයියෙන් පාරක් ගැහුවා..ජිමින් ගෙදරින් ආවට එයාගේ හිත කියන්නෙම අද ඒ ගමන යන්න එපා කියලා..එයාට තේරෙන්නේ නෑ එයා මොකද්ද කරන්න ඕන කියලා..
...??:- බොස් අද ජිමින් ඩේගු යනවා.අද තමයි මේ වැඩේට හොදම දවස. මං බොස්ට ජිමින්ගේ ගෙදර ලෝකේෂන් එක එව්වා..
කායි:- හරි මං කට්ටියක් එතනට යවන්නම්..
තමුසේ ජිමින් ගැන තාම යනවද කියලා බලනවා.මේ පාර මගේ ප්ලෑන් එක ගැස්සෙන්න දෙන්න බෑ..මං ඌව මේ පාර නම් කොහොම හරි ඉවර කරනවා..
කායි එයාගේ මැරයෝ සෙට් එකක් ජිමින්ගේ ගෙදරට යැව්වා.ඒත් ඒ එක්කම ආපහු කායිට කෝල් එකක් එනවා..
...??:- බොස්...අද මේ වැඩේ කරන්න වෙන්නේ නෑ..
කායි:- මොකක්...ඇයි ඒ...
..??:- ජිමින් ගිහිල්ලා නෑ..ඌ දැන් ආපහු ගෙදර එන ගමන්ලු..
අපි වෙන දවසක වෙන විදියක් බලමු බොස්..
කායි:- ආශ්....මූ මාව නිතරම අවුල් කරනවා...ජිමින්...උබව ඉවරයක් කරන එක ලේසි නෑ..ඒත් මං ඒක බොහොම ඉක්මනටම කරනවා..
ජිමින්ගේ කාර් එකේ බ්රේක් සද්දෙට ඔම්මයි yn නුයි දෙන්නා ඉස්සරහට ආවා...
මොකද පුතා මේ..ඔයා ඩේගු යනවා කිව්වා නේද..??
🐥 ආ...ඒ වැඩේ කල් ගියා ඔම්මා..ඒ නිස මං ආපහු ගෙදර ආවා.
ඒක මිසක්..මං බැලුවා මොකද කියලා..
🌷 අනේ ඔප්පා..ඒ කියන්නේ අද ඔයා ගෙදරද..?? අපි අද කොහේ හරි ඇවිදින්න යමුද..??? අනේ.අනේ...බෑ කියන්න.නම් එපා හොදේ...
🐥 හරි හරි...අපි ටිකක් හවස් වෙලා යමුකෝ....
ජිමිනුයි ඔම්මයි yn නුයි හවස් වෙලා ඇවිදින්න ගියා..
🌷 ඔප්පා..අර අයිස්ක්‍රීම් තියෙනවා අනේ..අරන් දෙන්නකෝ..
🐥 ඔයා නම් මැනික චූටි බබෙක් වගේ...
🌷සූටි බබෙක් තමයි මං..අනේ අරන් දෙන්නකෝ ඔප්පා..
🐥 හරි හරි මං අරන් එන්නම්..
ජිමින් අයිස්ක්‍රීම් අරන් ආවා..තුන් දෙනත් එක්කම අයිස්ක්‍රීම් කාලා ඉවර වුනාට පස්සේ yn ට හදිසි අවශ්‍යතාවක්..
🌷 මේ...ඔප්පා...මං ඉක්මනට වොෂ් රූම් එකට ගිහින් එන්නම්..
🐥 යන් මාත් එන්නම්...
🌷 මොකක්...පිස්සුද ඔයාට..ඔයා ඔම්මා එක්ක මෙතනින් ඉන්න.මං ඉකමනට ගිහින් එන්නම් ඔප්පා..
🐥 හරි එහෙනම් පරිස්සමින් ගිහින් එන්න..
Yn හනි හනිකට වොෂ් රූම් එකට දුවනවා..
🌷 අම්මෝ...දැනෙන සනීපයක්..දැන් නම් මාර නිදහසක් දැනෙන්නේ...
Yn වොෂ් රූම් එකෙන් එලියට එනවත් එක්කම girl කෙනෙක්ගේ ඇගේ හැප්පෙනවා..
🌷 අනේ මට සමාවෙන්න..මං දැක්කේ නෑ ඔයාව...
🌻 ඒකට කමක් නෑ අනේ...මං ටානියා..එතකොට ඔයා..
🌷 ආ..මං yn..
🌻 yn..ඒක හරිම ලස්සන නමක්නේ..අපි යාලුවෝ වෙමුද..??
🌷 අනේ..ඒක කොච්චර හොදද අනේ..
🌻 මේ තියෙන්නේ මගේ නම්බර් එක..මැසේජ් එකක් දාන්නකෝ..
🌷 හරි...එහෙනම් මං දැන් ගිහින් එන්නම්..බායි ටානි...අනේ..එයා නම් හරිම හොද ලමයෙක්...ගෙදර ගිහින් මැසේජ් දානවා...
🌻 ඔන්න බොස් මං වැඩේ ගානට පත්තු කරා..ඒකි ගෙදර ගිහින් මට මැසේජ් කරාවි එතකොට මං බොස්ට කියන්නම්කෝ.
කායි:- හරි ටානියා..මට නම්බර් එක ලැබුන නම් ඇති ඒකිගේ..
🌻 හරි බොස්...
-----------------------------------------------Yn ලා ගෙදර එනකොට ගොඩක් රෑ වුනා..ඒ නිසා මහන්සියටම ආපු ගමන් yn ට නින්ද ගියා..ඊලග දවසේ දවල් වෙලා තමයි
Yn ට ටානියා මතක් වුනේ..yn ටානියා දුන්න නම්බර් එකට මැසේජ් එකක් දැම්මා..===========================
අද කොටස කියවලා ඔයාට හිතුනේ මොක්කද කියලා කියන් යන්න dolls..
ඒ වගේම vote කරන්නත් අමතක කරන්න එපා...🥰🥰❤❤
YOU ARE READING
➣𝔽𝔸𝕃𝕃 𝕀ℕ 𝕃𝕆𝕍𝔼 𝕎𝕀𝕋ℍ 𝓜𝓪𝓯𝓲𝓪..♡⚔♡
Fanfictionමෙම ff කතාංගයේ සම්පූර්ණ අයිතිය ff write Asha සතු වන අතර මෙය 2024/01/26 වන දින මා විසින් ලියන ලද්දක් වේ...