🐥 විකී කොහොමහරි අපි ඕකා ගැන හරි විස්තර හොයාගන්න ඕන...ඔඅට ඕකා ඉවරයක් කරනකන් හරියට නින්දවත් යන්නේ නෑ බං..
🧔 බොරු කියන්න එපා සර්..සර් අද උදෙත් මං
කෝල් කරනකොට හොදටම නිදිනේ...🐥 දෙනවා තොට පොල් බූරුවා..යකෝ මං කියන දේ පොඩ්ඩක් තේරුම්ගනින්කෝ...
🧔 හරි හරි බොස් මට තේරෙනවා ඔයා කියන දේ..
ජිමින් ගෙදර එනකොට හොදටම රෑ වුනා..ජිමින් ගෙට එනකොටම කවිද ඇවිල්ලා ජිමින්ගේ ඇස් දෙක වැහුවා..
Yn කටහඩ වෙනස් කරලා කතාකරා..
🌷 ආ...පුලුවන් නම් කියන්න කවුද කියලා..
🐥 වෙන කවුද ඉතින් මගේ පිස්සු මල හෝන්තුවාව තමයි..හිතුවද මට ඔයාව අදුරගන්න බැරි වෙන්න වර්න අන්ධතාවය කියලා..
🌷 මෝඩ මී හරකෝ..ඒක හැදුනම ඇස් පේන්නේ නැත්තේ..නැතුව කන් ඇහෙන්නේ නැති වෙන්නේ නෑ....
🐥 හරි හරි හලෝ මොකක් හරි..ඔයා දන්නවනේ මං Science වලට දක්ෂ නෑ කියලා...මේ ඒක නෙවේ මැනික කොයි වෙලාවෙද ආවේ...
🌷 අපෝ...මං ආවේ උදේ අනේ..ඔයා එනකන් මග බලන් ඉදලම මගේ ඇස් රිදෙනවා...මොකද මෙච්චර පරක්කු වුනේ..??මොකෝ කෙල්ලෙක් එක්ක රවුම් ගහන්නවත් ගියාද..??
🐥 මොකද්ද..මොකද්ද..මැට්ටි ඒ කිව්වෙ..???ආ...
🌷 ආව්...ආව්...අනේ රිදෙනවා ඔප්පා..අතාරින්නකෝ මං විහිලුවක් කරේ අනේ...
🐥 විහිලුවටවත් ඔය වගේ දේවල් කියන්න එපා.මට එතකොට ගොඩක් දුක හිතෙනවා මැනික..
🌷 හරි හරි ආපහු කියන්නේ නෑ හොදේ...
Yn වටපිට බලලා උඩ පැනලා ජිමින්ගේ කම්මුලකට කිස් එකක් දීලා පැනලා දුවනවා...
🐥 ඒ...පිස්සි මාව අවුස්සලා කොහෙද ඔය දුවන්නේ ආ...ඔහොම ඉන්න මං එනකන්...
මොකද..මොකද..මේ දෙන්නගේ රන්ඩුව...
🌷 මෙයා මට ගන්න එනවා නැන්දි..
මොකද පුතා මේ චූටිට ඔයා ගහන්න හදන්නේ..
🐥 ඔය ඕකිගේ බොරු ඔම්මා...
හරි හරි දැන් ඒකෙන් වැඩක් නෑ..පුතා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා..
YOU ARE READING
➣𝔽𝔸𝕃𝕃 𝕀ℕ 𝕃𝕆𝕍𝔼 𝕎𝕀𝕋ℍ 𝓜𝓪𝓯𝓲𝓪..♡⚔♡
Fanfictionමෙම ff කතාංගයේ සම්පූර්ණ අයිතිය ff write Asha සතු වන අතර මෙය 2024/01/26 වන දින මා විසින් ලියන ලද්දක් වේ...