🌷 අම්මෝ ටානි අද නම් මාර මහන්සියි.අපි ආපහු මීට් වෙමුකෝ.එහෙනම් මං දැන් යනවා බායි...
🌻 හරි කෙල්ලේ.. පරිස්සමින් යන්න එහෙනම්..බායි..
ටානිත් yn ට සමුදීලා ආවා..ටික දුරක් yn පයින් ආවේ එයාට කැබ් එකක් හොයාගන්න බැරි වුන නිසා.yn පස්ස බල බල එන අතරේ එක කැබ් එකක් Yn ලගින්ම නැවැත්තුවා..
🧔 මිස් කැබ් එකක්ද බැලුවේ...??
🌷 අනේ ඔව් මිස්ටර්..මේ ඇඩ්ඩ්‍රස් එකට යන්න පුලුවන් ද?
🧔 පුලුවන් මිස්..නගින්න..
yn න් කැබ් එකට නැග්ගා..ටික වෙලාවකට පස්සේ yn ට තේරුනා කැබ් එක යන්නේ එයාට යන්න ඕන පැත්තට නෙවේ කියලා.
🌷 හෙලෝ මිස්ටර්..මට යන්න ඕන මේ පාරේ නෙවේ..මේ කොහෙද තමුසේ මාව ගෙනියන්නේ..
🧔 වැඩිය දගලන්නේ නැතුව කට වහගෙන ඉන්නවා..
🌷 අනේ දෙවියනේ..කවුද තමුසේ...මාව බේරගන්න..
Yn අඩනවා..කෑගහනවා..වාහනේ දොරවල් ඔක්කෝම ලොක්..Yn ට හිතාගන්න බෑ
මොකක් කරන්නද කියලා.yn එක පාරම ගෝන් එක අරන් පොලීසියට කෝල් කරන්න
හදනවා..ඒත් yn ට ඒක කරන්න වෙන්නේ නෑ..මොකද අර මනුස්සයා පිස්ටල් එකක් පෙන්නලාYn ගෙන් ෆෝන් එක ගන්නවා...🌷 මට යන්න දෙනවා..මං වැදලා ඉල්ලන්නේ තමුසෙගෙන්..අනේ මට යන්න දෙනවා...තමුසෙට මොකක් හරි වැරදීමක්
වෙලා..මං නෙවේ වෙන්න ඇති තමුසෙලාට උස්සන්න ඕන..🧔 ආ...ශ්...ඒක මං බලා ගන්නම්..කට වහගෙන ඉන්නවා.වැඩිය දැගලුවොත් ඔලු කට්ට කුඩු වෙන්න තියනවා..
Yn බයටම කට ත කරගෙන අඩන්න පටන් ගත්තා..
ටික වෙලාවකින් වාහනේ නැවැත්තුවා කියලා yn ට තේරුනා.හරිම පාලු පාට තැනක..yn ට කියාගන්න බැරි තරම් බයක් දැනෙන්න පටන් ගත්තා..
අර මිනිහා තව මිනිහෙක් එක්ක ඇවිල්ලා yn ගේ නහේට ලේන්සුවක් තියලා සිහිය නැති කරා..ආපහු yn ට සිහිය එනකොට හිටියේ
පුටුවක ගැටගහලා..🌷 ආව්..මගේ ඔලුව...මං මේ කොහෙද ඉන්නේ...??? අනේ දෙවියනේ මං මේ කොහෙද ඉන්නේ...??
Yn ආපහු කෑගහන්න පටන් ගත්තා...
🌷 අනේ..මට යන්න දෙනවා..මට මෙහෙම ඉන්න බෑ..අනේ මට යන්න දෙනවා...
කායි:- ෂ්......මොකද මේ කෑගහන්නේ...ඔයාට බය වෙන්න කිසි දෙයක් නෑ කෙල්ලේ..මොකද තව ටිකකින් ඔයාව බේරගන්න ඔයාගේ ජිමින් ඔප්පා මෙතනට ඒවි...කෝල් එකක් ගනින් ඕකට..
Jimin's phone ring..,
🐥 Hello..
කායි:- Hello..Hello...කොහොමද ඉතින් උබට..මාව අදුරගන්න පුලුවන් ද උබට..??
🐥 කායි...උබ...
කායි:- ඔව් මං තමයි..උබට පුදුමයි නේද...?? මංම උබට කෝල් කරාම..පොඩ්ඩක් ඉදපන්..දැන්ම පුදුම වෙන්න එපා
පුදුම වෙන්න් ඕන දේ මං දැන් උබට පෙන්නන්නම්..කතා කරපන්..🌷අනේ...ඔප්පා...මාව බේරගන්න..මේ මිනිස්සු මාව කිප්නැප් කරලා.
🐥 ynaa..ynaa..ඔයාට කරදරයක් නෑ නේද..?? බය වෙන්න එපා මං ඉකමනටම ඔයා බේරගන්න එනවා.
කායි:- අන්න හොදයි..ඉක්මනට ඇවිල්ලා උබේ කෙල්ල බේරගනින්...
🐥 මගේ කෙල්ලට හීරීමක්වත් වෙලා තිබ්බොත් මං උබව කීතු කරනවා..බ*##$
කායි:- උබට මං ලෝකේෂන් එක දැම්මා..වරෙන් ඇවිල්ලා බේරගනින් කෙල්ලව..
ජිමින් කායි එවපු ලොකේෂන් එකට විනාඩි 20න් ආවා..
🐥 ynaa..ynaa..ඔයා කොහෙද..???
ජිමින්ට කායිගේ ගෝලයොන්ගෙන් බේරිලා ඇතුලට එන එකනම් ලොකු ගේමක් වුනේ නෑ..හැබැයි පාලු කාමරයක් ඇතුලේ පුටුවකට තියලා ගැටගහලා ඉන්න කෙල්ලව
දැකලා ජිමින්ගේ මූ පපුවම ගිනි ගත්තා...ජිමින් yn ලගට දුවලා යනකොටම කායිගේ ගෝලයෝ කට්ටියක් ඇවිල්ලා ජිමින්ව හිර කරලා අල්ලගත්තා..Yn හොදටම අඩනවා..
🐥 අඩන්න එපා මැනික..අං ඔයාව ඉකමනට මෙතනින් බේරලා යවනවා..එතකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න..
ජිමින් කායිගේ ගෝලයොන්ට ගහන්න පටන් ගත්තා..ඒත්...ජිමින් ගහන් ආරක් පාරක් ගානේ yn ට කස පාරවල් කායි ගහන්න පටන් ගත්තා..
🐥 කායි...ඕක නවත්තපන්..මං උබ කියන දෙයක් කරන්නම්.Yn ට ගහන්න එපා..
කායි:- කොල්ලා මං හිතුවට වඩා කෙල්ලට ආදරේ කරනවා වගේ.එහෙනම් ඒකි වෙනුවට උබ ගුටි කාපන්කෝ..
==========================
අද කොටස ගැන මොකද ඔයාලට හිතෙන්නේ කියලා කියාගෙන යන්න අමතක කරන්න එපා dolls..
ඒ වගේම vote කරන්නත් අමතක කරන්න එපා dolls...🥰🥰❤❤❤
YOU ARE READING
➣𝔽𝔸𝕃𝕃 𝕀ℕ 𝕃𝕆𝕍𝔼 𝕎𝕀𝕋ℍ 𝓜𝓪𝓯𝓲𝓪..♡⚔♡
Fanficමෙම ff කතාංගයේ සම්පූර්ණ අයිතිය ff write Asha සතු වන අතර මෙය 2024/01/26 වන දින මා විසින් ලියන ලද්දක් වේ...