හැදින්වීම...

118 12 37
                                    

•කෙවින් අහස් මන්දාර සූරියාඅරච්චි

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක ඉගෙනුම ලබන පාසලේ ජනප්‍රිය  කඩවසම් සිසුවෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක ඉගෙනුම ලබන පාසලේ ජනප්‍රිය  කඩවසම් සිසුවෙක්...
ඉගෙනීම අතින් ද ක්‍රීඩාව අතින්ද ඔහු දස්කම් දක්වයි...
පාසලේ විනය භාර ශිෂ්‍ය නායක  වශයෙන් කටයුතු කරයි...
මනා සිරුරකින් හෙබි ඔහු හට මායාවක් වැනි කෝපි පාට ආකර්ෂණීය නෙත් දෙකක් හිමි ව ඇත... ඒ ඇස් නිසාම ගැහැනු ලමුන් ඔහුට වශීකෘත වී සිටිත්..

• ධරණි නිලේක්ශා ද අල්විස්.

පාසලේ ඉගෙනීම අතින් දක්ශ සිසුවියක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාසලේ ඉගෙනීම අතින් දක්ශ සිසුවියක්..
හැඩකාර යෞවනියක් වන ඇය විනෝදකාමී ලෙස දිවිය ගත කරයි...
බාහිර වැඩ සදහා වැඩි ඇගෑලුම් කමක් ඇය නොපාන නිසා ඇය පාසලේ කිසිම ක්‍රීඩාවකට සහභාගි නොවේ..
වැඩි උසකින් යුක්ත නොවුනත් ඇය පන්තියේ ගැහැනු ලමුන් පේලියේ අන්තිම ලමයි අතර සිට ගැනීමට තරම් උසකින් යුක්තයි...

• අග්‍රව් ආරණ්‍ය බාලසූරිය...

පාසලේ කැපී පෙනෙන සිසුවෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාසලේ කැපී පෙනෙන සිසුවෙක්...
හීනී තද කලු ආකර්ශනීය ඇස් දෙකක් ඇති මොහු ටිකක් විතර තද ගති ඇති අයෙකි. පාසලේ විනය භාර උප ශිෂ්‍ය නායකයා වේ...
කෙවින් ගේ වයසෙ වුවත් ඔහු කෙවින්ගෙ පන්තියට අසල්වාසි පන්තියේ සිටියී...

හේ උසින් කෙවින්ට වඩා ටිකක් මිටි අයෙකි..
මනා පෞරුෂයකින් හෙබි ය...

• ඕශාන් නිම්සර

• ඕශාන් නිම්සර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙවින්ගෙ මල්ලි... කෙලි කවට කමින් යුත් ඔහු නිතර ගැහැනු ලමයින්ගෙ සිත් දිනා ගැනීමට කටයුතු කරයි... එහෙත් එකකුදු ගැහැනු ලමයෙක් ඔහුට කැමැත්ත පල නොකිරිම දුකට හේතුවක්..
මොහු කෙවින්ට  වඩා අවුරුදු දෙකකින් බාලය...
හේ උසින් අඩු ය...

චරිත එපමනය....
ඉදිරියට සෙසු චරිත මුන ගැසේවි....

මේ කතාව ඉස්කෝල කාලය වටා ගලා යන කතාවකි...
පාසලේ කොන් වුන කවුරුත් පිලිනොගත්ත ඒ ගෑනු ලමයට හයියක් වෙන්න ආව ආදර කුරුල්ලො දෙන්නෙක් ගෙ ආදර සටන ගැනයි මේ කතාව...................




ඔම්න ලමායි මේ මගේ පලවෙනි ෆෑන්ෆික්ශන් එක...
නන්ෆික්ශන් ලිව්වට මං ෆෑන්ෆික්ශන් ලියලම නෑ... මං හිතනවෝ ඔයාලා කතාවට කැමති වෙයි කියලා...

taetea rosemary හෙවත් ධාරා අක්කාව මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි....
එයා තමයි මට ඉස්සෙල්ලම වට් පෑඩ් එකට ලියන්න කියලා කිව්වෙ.. වට්පෑඩ් එකේ ලියන කොට හොදට ලියන්න මගේම අක්ක වගේ මගෙ ලගින් හිටියෙ ඒ අක්කා...
ඇත්තටම අක්කියෝ ගොඩ ගොඩාක් ස්තූතියි... එදා අක්ක කිසිම හිතේ කහටක් නැතුව මට වට්පෑඩ් ලියන්න නන්ගා කිව්ව එක කවදාවත් අමතක වෙන්නෑ...🥹💙🩵
ආදරෙයි අක්කියෝ....🥹🩵💙

ඒ වගේම මගේ පවුකාරයා... Jeon Sanu හෙවත් සනුදි . මගේ ලගින් එයත් ඉදලා මගේ කතා කියෝලා... මාත් එක්කම මගේ හොදම යාලුවටත් එහා ගිය බැදීමක් ඇති කරගත්ත මගේ පුංචි හාට්ටුව.. එයත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනා...🥹🩵💙  මගේ පවුකාරයාටත් ගොඩ ගොඩාක් ස්තූතුයි...🥹💙🩵

ඒනම් අපි ඊලගට කතාවෙන් හම්බවෙමූ...
කම්මැලි කතාවක් වෙන්නැති වෙයි කියලා මං හිතනවා.. ඉතිම් කමෙන්ට් කරගෙනම යන්න.... කතාවෙ හැදින්වීම ගැන කතාව ගැන අදහස් එහෙම...🙈🌚💜️

අහස් ධාරා...☁️[THV 🤎] _ Ongoing  __Where stories live. Discover now