ඔන්න මම අලුතින් ඔයාලට ඔයාලා කැමති විදියට කියවන්න සින්හලෙන් කතාවක් ගෙනාවා.මේකෙ නම "හන්තාන සුසුම්..." අපෙ ටේකුක් කොල්ලො දෙන්නගෙ ආදරණීය කතාවක්.ජීවිතේ එන බාදක මැඩගෙන ඉදිරියටම යන කතාවක්.ඉතින් කාරුණිකව ඉල්ලනවා [Bl] කතාවක් නිසා අකමැති අය කියවන්න එපා.මොකද ලියන එක මා සතු නම් කියවන ඔබ දැනගත යුතුයි ඔබේ තේරීම කොයි විදියටද වෙන්න ඕන කියලා.කැමතිනම් විතරක් කියවන්න.බලකිරීමක් කිසිසේත්ම නැහැ.දිගටම කතාවත් එක්ක ඉදියි කියල බලාපොරොත්තු වෙනවා.කතාවේ නම්,ගම් මනාකල්පිත වේ.මගේම කතාවක් නිසා කිසිම හේතුවකට කොපි කරන්න බෑ.එහෙම කරල අහුවුනොත් ඒක ලේසි වෙන්නෙත් නෑ.
හන්තාන සුසුම් කතාවේ එන ප්‍රදාන චරිත...
අහස් කෞශල්‍ය තෙන්නකෝන්
දූල්වල ගෙදර හේෂාන් තිවoක
මියුරු සදරැස් ගනේආරච්චි...
අහස්ගෙ කැම්පස් එකේ හොදම යාළුවා...
වසන්ත මාණික්‍ය තෙන්නකෝන්-අහස්ගේ තාත්තා
දැනට ඉන්න චරිත මේ ටික...තව කතාව කියවගෙන යන අතරේ ඔයාලට හම්බවෙයි.එහෙනම් පළවෙනි එපියෙන් හමබවෙමු...මම ඕතර් DarkRider_Nicky
YOU ARE READING
හන්තාන සුසුම්🌑💙[Taekook]
Fanfiction💙දවසක භරම කාර්තුවල පවා ලස්සන මල් පල දරාවි.... 🖤මන් හිතනව.හොදම කාලේ.හොදම විදියට හම්බෙයි 💙ලියාලමි ගැබුරු තැන ආදරෙයි උතුරන්න...♡ 🖤දවසක බරම කාර්තුවල ලස්සන මල් පල දරන මොහොතක...අධිමාත්‍රික වචන අස්සේ පොරකන... ආදරය නාමයෙන් හදවතේ පතුලෙම සැගවිලා තියෙන...ජ...