_________________________________________
Don't Copy My Own Work❌
Read And Enjoy
_________________________________________
"ඒ මේ බන් උබට ප්‍රින්සිපල් සර් කිව්වා අපිට වඩා දෙවෙනියට පහළින් ඉන්න සෙක්ශන් එකේ නම් ලැයිස්තුව එහෙම බලන්න කියලා.උන්ගෙ මොනිටර්ස්ලව පොඩ්ඩක් ඇක්ටිව් කරල සර්ගෙ ඔෆිස් එකට එවන්න කියල උබට කියන්න කිව්වා"
"දැන් මේ ඔක්කොම මන් කරන්න ඕනද"
"මන් දන්නෑ මචෝ.මන් කිව්වෙ ප්‍රින්සිපල් සර් කියපු දේ"
වැඩ වැඩිඋනත් වෙන කරන්නම දෙයක් නැති නිසා මට ඊට පහුවදත් ඉස්කෝලෙට යන්න වුනා.අනිත් එවුන්නම් විබාගෙ ඉවර වෙලා නිදි සැප සුව විදින අතරේ මට වෙලා තියෙන්නේ ආපහු ඉස්කෝලේ එවුන්ගෙ වැඩ බලන්න.ඉස්කෝලෙ ඉන්න මොනිකා ආන්ටි මොන මගුලකට වැඩට ගත්තද මන් දන්නෑ.ඒකි හොදයි ප්‍රන්සිපල් සර්ට තේ අල්ලන්න.ඇයි යකෝ මේ වැඩ එකක් නෑර.කරන්න ඕන එවුන් හිටියට මටම කරන්න වුන එකට මන් හිතින් ප්‍රින්සිපල් සර්ටත් බැන බැන මොනිකා ආන්ටිටත් හොදට බැන බැන ඉස්කෝලේ බෑග් එක කරට දාගත්තේ බස් එක එන හෝල්ට් එකට යන්න
සල්ලි.ඔව් සල්ලි කියන්නේ මගෙ තාත්තට නිකම් දෙයියො දුන්න දෙයක් වගේ.වැරදි නෑ ඒක හරි.ඒ උනාට එයා ගානට වැඩිය හිතනවා ඒව ගැන.නැත්තම් අඩු වයසින් මට එයාගෙ ව්‍යාපාරය බාරගන්න දෙයිද.ඒ කොහොම උනත් මන් ඉස්කෝලෙ යන සිස්සයෙක් විදියට අප්පච්චිගෙන් මන් තව කාලය ඉල්ලුවා.කොහොමහරි ඒකෙ වැඩ බාරගන්නත් මගෙ කාලෙ හරි වේගෙන ඇවිල්ල නිසා එයා ඒක මට බාරදෙන්න ගත්තේ පව්ලේ නම්බුවත් රැක ගන්න ඕන ගමන්
මල්ලියෙකුයි,නන්ගියෙකුයි ඉන්න මට.ඒ දෙන්නත් යන්නෙ මගෙ ඉස්කෝලෙට.මන් කිව්වෙ නන්ගි යන්නෙ අල්ලපු ගර්ල්ස් ඉස්කෝලෙට.ඔව් ඔව්.මන් ගැනත් නන්ගි අතේ පෙම් හසුන් එවල තිබ්බ මේ ළගදිත්.ඒ කොහොම උනත් තියෙන වැඩ දැක්කහම ඔලුව රිදෙන්න වගේ දැනුනෙ ඇත්තටම දැන්ම මේව මට ඕන්නැති නිසා
බස් එක එනව පේනව නිසා මන් අත දාලා නැන්ගා.මගෙ නිදහස මට පොඩ්ඩක් හරි දෙන එකට ඇත්තටම මන් සතුටෙන් හිටියත් ඒ කවද වෙනකන්ද කියන්න මම දැනන් හිටියේ නෑ...............උදේ පායලා තියෙන ඉර එළිය මූනට වැදෙන අතරේ උදෑසන වැහි පිනිබිදු මුලු ගතම සිසිල් කරල අමුතු ප්‍රබෝදමත් ශක්තියක් එකතු කරනවා
YOU ARE READING
හන්තාන සුසුම්🌑💙[Taekook]
Fanfiction💙දවසක භරම කාර්තුවල පවා ලස්සන මල් පල දරාවි.... 🖤මන් හිතනව.හොදම කාලේ.හොදම විදියට හම්බෙයි 💙ලියාලමි ගැබුරු තැන ආදරෙයි උතුරන්න...♡ 🖤දවසක බරම කාර්තුවල ලස්සන මල් පල දරන මොහොතක...අධිමාත්රික වචන අස්සේ පොරකන... ආදරය නාමයෙන් හදවතේ පතුලෙම සැගවිලා තියෙන...ජ...