ශුවන්... එයාගෙ නම ශුවන්ලු... මට ඒ නම ඇහුනම මතක් උනේ වෙන කෙනෙක්ව...
" හායි.. මම ජී යැන්ග්.."
එහෙම කියපු මම ශුවන්ට අතට අත දුන්නා..
" හරි මල්ලි එන්න මන් ඔයාට අනිත් අයවත් අදුන්වලා දෙන්නම්..."
එහෙම කියපු යූ චෙන් අයියා මාව කාමරේ ඇතුලට එක්කන් ගියා...
" මේ ඉන්නේ බොවෙන් ලී... "
" එතකොට මේ ජී ලී... "
" මේ යූ බින්... අපි කියන්නෙ බිනා කියලා.. "" එතකොට අපේ ශුවන් තමා අපේ බෑන්ඩ් ලීඩර්... "
එහෙම කියලා යූ චෙන් අයියා හැමෝවම මට අදුන්වලා දුන්නා.. මන් ඒ හැමෝටම ලස්සන හිනාවක් දීලා අදුනගත්තා...
YOU ARE READING
My Little Sunflower ❤️🌻
Cerita Pendekසූරියකාන්ත මලක කතාව අහල තියෙනවද?.. මේක අසම්මත ආදරයක්..ග්රීක පුරාවෘත්තයට අනුව, කාන්තාවක් ඇපලෝ දෙවියන් සමග ආදරයෙන් බැදුනා.. ඔහු සෑම දිනකම තම රන් අශ්ව රථයෙන් අහස හරහා ගමන් කටන විට, එය ඇයව පිස්සු වැට්ටෙව්වා.. ඇය ආහාර හෝ ජලය නොමැතිව දින ගනනාවක් ගත කලා...