අද ජිමින් ලෙක්චර්ස් වලට ආවේ නෑ එයාට වෙන වැඩ වගයක් තියෙනවා කියලා . ඒත් ජන්කූක් ආවා . එදා කෑ ගහපු එක නිසාද මන්දා එයා මට මූන දුන්නෙ නෑ දවසම .
ඒත් මට ඕන උනා ඒකට කමක් නෑ කියන්න . ඉතින් මන් එයා පස්සෙන් ගියා ලෙක්චර්ස් ඉවර උන ගමන්ම . ඒත් වැඩි දුරක් යන්න හම්බ උනේ නෑ ප්‍රොෆෙසර් ජේන් එයාව උරහිස් වලින් අල්ලලා බිත්තියට තද කරා. මන් හිතන්නේ මාව දැක්කෙ නැද්ද කොහෙද
වටේ පිටේ එක ලමයෙක් වත් නෑනෙ . මන් විතරයි බලන් ඉන්නේ .
" කියනව කෝ මගේ දරුවා . තමුසෙ කොහෙද මගේ දරුවව තියන් ඉන්නෙ ? " ප්‍රොෆෙසර් ජේන් එක එල්ලේ ජන්කූක් දිහා බලාගෙන අඇහුවා. ඒත් එයා ප්‍රොෆෙසර් ගේ අඇස් අතරේ අතරමන් වෙලා වගේ . මොන මොනවදෝ කියන්න යනවා ඒත් වචන එන්නෙ නෑ
" ම් මෙ මෙතන .." ජන්කූක් කියනවා එක්කම මීට වැඩිය උත්තරයක් ගන්න බෑ කියලා තේරුන ප්‍රොෆෙසර් ජේන් , ජන්කූක්ව උරහිස් වලින් අල්ලලා ඉස්සරහට අඇරගෙන බිත්තියේ වැදෙන්න වේගෙන් පිටිපස්සට කරලා යන්න ගියා
මට එයාගේ ඔලුව අඇනුන සද්දෙත් අඇහුනා . ඒක නම් රිදෙන්න අඇති
ප්‍රොෆෙසර් ජේන් අඇයි ජන්කූක්ට මෙහෙම කරන්නේ පැහැදිලිවම එයාගේ අඇදුන් කූක්ගේ ගෙදර තියෙද්දි . CCTV වලට පෙන්නගන්නද ඕන ? මොකක්ද අරමුන ? නැත්තම් මේක මේ දෙන්නගෙ මොකක් හරි ප්ලෑන් එකක්ද ?
මට තේරුනේ නෑ . ඒත් ජන්කූක් හිමින් සීරුවේ යුනි එකෙන් එලියට යන්න ගත්තා මුකුත් නොවුන ගානට . හැමෝම එයා දිහා බලාගෙන . ඒත් එයාට ගානක් නෑ . එයාම මවා ගත්ත ලෝකෙක ඉන්නවා වගේ එයා අනිත් හැමෝගෙම අඇස් මග හැරියා .
1 වෙනකොට මින්ජිගෙ ස්කූල් එක ගාවට ගියපු එයා 1.30 ට මින්ජිව එතනින් ගත්තා . ඒත් කෙල්ල අඩනවා හොදටෝම . මොනා හරි ජන්කූක්ගේ කනට කරලා කියනකොට එයත් කලබල උනා .
පස්සෙයි මන් දැක්කේ ..
කෙල්ලගේ චූටි සායේ තිබුන බ්ලඩ් ස්ටේන් එක !
එහෙම්මම එතනට දුවගෙන ගිය මන් , මගේ ගාව තිබ්බ ස්කාෆ් එක කෙල්ලගේ ඉන වටේ බැන්දා . නොදන්න කෙනෙක් නෙවේ නේ ඉතින්
" ජන්කූක් . ඔයා කරන්න ඕන දේවල් දන්නවද ? නැත්තම් මන් මේක ගැන බලන්නද ? " මන් එයාගෙන් අඇහුවේ එයාගේ අම්මා අද ගෙදර එයි කියන එජ ගැන මට සත පහක විශ්වාසයක් නැති නිසා .
ඒත් එයා කරේ මින්ජි දිහා බලන එක .
" මින්ජිට පුලුවන්ද මේ ඔන්නි එක්ක යන්න ? " ජන්කූක් අඇහුවා . ඒ අඇස් වල caring කියන හැගීම නොතිබුනාට කටහඩේ නම් සැලකිය යුතු හැගීම් ප්‍රමානයක් තිබුනා .
" හා " අඩන්න ඔන්න මෙන්න ඉන්න කෙල්ලව මන් එක්කගෙන ගිහින් ඕන කරන ඒවත් අරන් දීලා කරන්න ඕනේ දේවල් කියලා දුන්නා . අවුරුදු දාහතරක් කියන්නේ ඉතින් දැන් කොහොමත් ලොකුයි නේ
මන් එනකනුත් ජන්කූක් එතනටම වෙලා බලන් හිටියා .
" ක් කම්සාමිදා " එහෙම කියලා පොඩ්ඩක් නැවිලා ආචාර කරපු ජන්කූක් නන්ගිගෙ අතින් පරිස්සමට අල්ලගෙන අනිත් පැත්ත හැරුනේ ගෙදර යන්නයි . ඒත් මන් ඉක්මන් උනා
" නංගිට ප්‍රශ්න ආවොත් මට කියන්න බය වෙන්න එපා " මන් එහෙම කියන කොට එයා ඔලුව හෙලෙව්වා .
අපි කාටවත් එක හැගීමක්වත් නොපෙන්වුවට ඔයා නංගි ගැන හරි අවදානෙන් නේද ඉන්නෙ ජන්කූක් ? මන් දන්නේ නෑ ඔයාට මොනා උනාද මොනා වෙන්න තියෙනවද කියලා ඒත් මන් දන්න එකම දේ තමයි මේ වෙලේ මට ඔයාලට උදව් වෙන්න පුලුවන් කියන එක
එතනින් පස්සෙ බස් එකක පැක් වෙලා යන්න අකමැති කමටම මන් පයින්ම අඇනෙක්ස් එකට යන්න ගත්තා . පැය බාගෙකට පස්සේ එතනට ලන් වෙද්දි දුර තියලම මන් දැක්කෙ ජිමිනව
.TBCඉක්මනට ඉවර කරන්න ඉක්මනට චැප් දෙනෝ . මේක හිසරදයක් වගේ කතාවක් අප්පහ් 🤧
![](https://img.wattpad.com/cover/362758928-288-k772731.jpg)
YOU ARE READING
All Eyes On Us ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜ
Fanfiction" ඌ පිස්සෙක් මින්හි . ඌ ගැන හොයලා වැඩක් නෑ. ඌ මහ පව් කාරයෙක් " " මාව විශ්වාස කරන්න ජිමිනා. එයා කරුමක්කාරයෙක් විතරයි . වෙනස් කරගන්න පුලුවන් ජීවිතයට ඔහේ ගලන් යන්න දීලා බලන් ඉන්න , හිතේ තියන ගින්දර වචන කරගන්න බැරි මහ මෝඩයෙක්. ඒත් කරුමෙටම.... හැමෝගෙම...