still in the flashback
jimin pov
මම මග බලාගෙන හිටියේ ඉල්සාන් ගිය මින්හී ගෙදර එනකන් . කෝල් කරාට ඒකවත් ආන්ස්වර් කරේ නෑ මින්හි . ඒ නිසා අද හම්බ උන DNA test reports අතේ ගුලි කරගන්න ගමන් ලොකු ගින්දරක මන් හිටියේ .
පැය කට්ට ගමන් කරද්දි හිමින් අඇරුන දොරෙන් මතු උනේ මින්හිගේ රූපය . මහන්සියෙන් හෙම්බත් වෙලා හින්දද මන්දා එයාට තිබුනේ දුර්වල උන පෙනුමක්.
" මින්හී ... DNA test reports . ඒඑවා හම්බ උනා . ඒව- "
" මන් දන්නව ! " මන් කියලා ඉවර කරන්න කලින් එයා කෑ ගැහුවා . හරි තරහෙන් කෑ ගැහුවේ . මහන්සි නිසාද දන්නෙ නෑ .
" මන් දන්නවා ජිමින් . මන් දන්නවා . මන් ගියා ජන්කූක් හිටපු orphanage එකට සහ මන් අර ෆයිල්ස් තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ටත් පෙන්නුවා . මන් දන්නවා සේරම ! " අඩන්න ඔන්න මෙන්න හිටපු මින්හි කියාගෙන ගියා . එයා ඒ කියන්නේ ..එයා කලින්ම දන්නවද ? . මට ආවේ කුතුහලයක් එක්ක බයක් . මින්හිගෙ හැසිරීම් මාව බය කරා
" මොනාද මින්හි උනේ . අඇයි .. අඇයි ඔයා එපා වෙලා වගේ ? " මන් එයාගෙන් අඇහුවා . ඒත් ඒ වෙනුවට එයා කරේ ලොකු හුස්මක් ගන්න ගමන් මන් ලග වාඩි වෙන එක . මහන්සි අඇති
" ජන්කූක් හරි ජිමින් . එයා අනාතයෙක් . එයා තමයි ජේහ්‍යුන්ග්ව මැරුවේ . ඒ සේරම දේවල් හරි ජිමිනා
මන් මිස් ලූනා ගාවට යද්දි එයා කිව්වා ජන්කූක් අනාතනිවාසෙට බාරදුන්නෙ අවුරුදු පහේදිලු . මිස් ලූනා ජන්කූක්ගේ ඔම්මා ගැන කියපු දේවල් , ඒ රූපය ගැන කියපු දේවල් හරියටම ප්‍රොෆෙසර් ජේන්ගේ වගේමයි . " මින්හි එහෙම කියලා ඔලුව අත් දෙකෙන් අල්ලගෙන උඩ බලාගත්තා
" මින්හි මේ සේරම පැටලිලා . හරි සන්කීර්නයි .අද .. අද මට dna test රිසල්ට්ස් හම්බ උනා . ඒත්
ප්‍රොෆෙසර් ජේන් සහ ජන්කූක් අතරේ කිසිම බයෝලොජිකල් සම්බන්දයක් නෑ නේ " මන් එහෙම කියලා අසරන අඇස් වලින් මින්හි දිහා බලද්දි එයා වියරුවෙන් හිනා වෙන්න ගත්තා . අඇයි මේ ?
" මන් දන්නවා මේවා සංකීර්ණයයි . මොකද ... මොකද මේවා අඇත්තටම උන දේවල් නෙවේ ..
YOU ARE READING
All Eyes On Us ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜ
Fanfiction" ඌ පිස්සෙක් මින්හි . ඌ ගැන හොයලා වැඩක් නෑ. ඌ මහ පව් කාරයෙක් " " මාව විශ්වාස කරන්න ජිමිනා. එයා කරුමක්කාරයෙක් විතරයි . වෙනස් කරගන්න පුලුවන් ජීවිතයට ඔහේ ගලන් යන්න දීලා බලන් ඉන්න , හිතේ තියන ගින්දර වචන කරගන්න බැරි මහ මෝඩයෙක්. ඒත් කරුමෙටම.... හැමෝගෙම...