minhee pov
ලමයි සේරම වට වෙලා හිටිය තැනට මැදින් තල්ලු කරගෙන ගියපු මමයි ජිමිනයි දැක්කේ රූෆ් ටොප් එක අයිනකට වෙන්න ඉන්න ජන්කූක්ව . හැමෝගෙම අඇස් එයාගේ මත . ඒත් ඒකිසිම කෙනෙක් අඇත්ත දැක්කේ නෑ නේ .
ඒත් එක්කම මගේ මනස අතීතයට දිව ගියා .කිසිම කෙනෙක් නොදන්න එයාගේ අඇත්ත. ජන්කූක් පවා නොදන්න එයාගෙම අඇත්ත කතාව .
Flashback
( ජන්කූක් එයාගේ නංගිව මින්හිගෙ ගෙදර තියලා ගිය දවසට පස්සේ දවස )
ඊයේ උන සේරම එක්ක මන් කෝල් එකක් ගත්ට්ගේ ජිමින්ට . ජන්කුක් කියපු ගොඩක් දේවල් අපහැදිලි වෙද්දි සේරම දේවල් එකින් එක ජිමිනට කිව්වා . එයාවත් ලිහාවිනේ .
" ආ මින්හි? එතකොට ජන්කූක්ගේ අත්තම්ම මින්ජිව තියාගන්න කැමති වෙලාද " ජිමිනගේ කටහඩේ තිබ්බේ කුතුහලයක්
" එයා වයසයි ජිමිනා . මොකක්ද ඉලීගල් මොකක්ද ලීගල් එයාට ගානක් වෙලා නෑ . අනික අත්තම්මලා කැමති නෑ නේ කාටවත් කරදර වෙනවට " මන් කියනවා එක්ක ජිමිනා නිශ්ශබ්ද උනා . එයාටත් මේවා තේරෙන්නෙ නැතුව අඇති
" මින්හි .ඔයා කිසිම දෙයක් ඊයේ අහගත්තෙ නැද්ද නංගිගෙන් . එයා කිව්ව දේවල් වලින්වත් පොඩ්ඩක් හරි ගැටලුව පැහැදිලි නැද්ද " ජිමින් අඇහුවා
"ඒ අනිත් ප්‍රශ්නේ ජිමිනා . මින්ජි කිව්ව දේ ජන්කූක් කියපු දේටම සමානයි. එයා කියනවා එයාලා ඉල්සාන් වලට ට්‍රිප් එකක් ගියාලු . එතනදි හැදුන බඩේ අමාරුවක් නිසා හොස්පිටල් ගියාලු . අම්මා එයාව දාලා කෑම ගේනවා කියලා ගියාට එන්න පරක්කු උනාලු . පස්සේ ජන්කූක් අඇවිත් එයාට කිව්වලු ' අම්මට ඔයාව මගහැරිලා අපි එයාව හොයාගම්මු කියලා "
" එතකොට ඔයා කියන්නේ මින්ජි ඒ වචන විශ්වාස කරා කියලද ? හහ්? " ජිමිනා කිව්වා . වෙ කටහඩා තිබ්බේ උපහාසයක්.එයාට තේරෙනවා ඒ මින්ජිට එතකොට දහයයි කියලා
" ඒක තමයි එයාගෙන් අහලා වැඩක් නෑ කියන්නේ . එයා ජන්කූක්ව විශ්වාස කරලා තියෙන්නේ ලස්සන අඇස් තිබුන නිසා . එයා පොඩී ජිමිනා එතකොට . අපේ මට්ටමෙන් තීරන ගන්න එයාට එතකොට බෑ " මන් කියනවා එක්කම ජිමිනා ලොකු හුස්මක් පහල දැම්මේ එයත් ඒක පිලිගත්තා කියන්න වගේ
" අඩුම ප්‍රොෆෙසර් ගේ අඇදුම් කොහොමද ගෙදර තියෙන්නෙ කියලා අඇහුවද ? " ජිමිනා කිව්වේ ලොකු එපාවීමකින් . This is so overwhelmingggg . මටත් ඒක තේරෙනවා
" හ්ම්.. එයා කිව්වා අම්මා එනවලු හිටපු ගමන් කාටවත් නොපෙනෙන්න රෑ වෙලා . එයා කලින් නිදියන නිසා දැක්කෙ නැල්ලු . තව ජන්කූක් කියනවලු අම්මා යුනි එකේදි සැර කරාට ගෙදරදි ආදරෙයි කියලා " මන් කියලා ඉවර කරනකොට ජිමින හ්ම්.. කියලා හුස්ම පහලට දැම්මා
" ප්‍රොෆෙසර් අඇත්තටම එන්නේ නෑමයි කියන්න බෑ මින්හි . රෙදි තිබ්බ නිසා . මේක සංකීර්ණ වැඩි නැද්ද . ජන්කූක් , මින්ජි, ප්‍රොෆෙසර් ඔය හැමෝගෙන්ම අපි කතාව දන්නවා . ඉතුරු හිස්තැන් කොහෙන්ද හොයන්නේ " ජිමිනා මගෙන් අඇහුවා .
" එදා අපි ජන්කූක් ගැන ඉන්ටර්නෙට් එකේ හොයද්දි "හොරු විනාස කරපු අනාත නිවාසෙ ජන් ජන්කූක්" කියලා තිබුන නිව්ස් එක . අන්න ඒක මේකට සම්බන්දයි ජිමින් . ජන්කූක් කිව්ව මිස් ලූනා යටතෙයි ඔය අනාත නිවාසේ තවම තියෙන්නෙ . මන්... මන් හෙටම ඉල්සාන් යනවා " මන් කිව්වා
" මමත් එන්නම් . අපි දෙන්නම යමු . ගෙදර අයට කියන්න ඕනේ නෑ මින්හි
අවම ප්‍රශ්න එක්ක වැඩේ කරගන්න ඕනි " ජිමිනා කියද්දි මන් ඒකට එක එල්ලේ විරුද්ද උනා. එයා ආවොත් dna ටෙස්ට් රිපෝට්ස් ගන්නෙ කවුද ?" නෑ ජිමින් . මන් තනියන යන්නම් . අර ජන්කූක්ගේ ගෙදරින් අරන් ආපු නොතේරෙන ෆයිල් එක්ක ජින් ඔප්පා හම්බ වෙන්නත් එක්කයි මන් යන්නේ . ඔයා dna ටෙස්ට් ගැන බලන්න . බය වෙන්න එපා හරිද ? " මන් කියනකොට එයා " හ්ම්ම් පරිස්සමෙන් කියලා ෆෝන් එක තිබ්බා . මේ ප්‍රශ්න එයාවත් අවුල් කරලා වගෙ ඉතින් මමත් අනිත් පැත්තට ජින් ඔප්පටයි ගෙදරටයි කෝල් කරලා ෆයිල් සහ රෙදි පැක් කරේ උදෙන්ම ඉල්සාන් යන්න .
YOU ARE READING
All Eyes On Us ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜ
Fiksi Penggemar" ඌ පිස්සෙක් මින්හි . ඌ ගැන හොයලා වැඩක් නෑ. ඌ මහ පව් කාරයෙක් " " මාව විශ්වාස කරන්න ජිමිනා. එයා කරුමක්කාරයෙක් විතරයි . වෙනස් කරගන්න පුලුවන් ජීවිතයට ඔහේ ගලන් යන්න දීලා බලන් ඉන්න , හිතේ තියන ගින්දර වචන කරගන්න බැරි මහ මෝඩයෙක්. ඒත් කරුමෙටම.... හැමෝගෙම...