7

94 28 1
                                    

" CCTV වැඩ නෑ " ඒ කෙනා කියනවා එක්කම අපේ කටෙන් පිට උනේ "අයියෝ " කියන වචනේ . ඒත් ඒ ගැඹුරු කටහඩක් පිටිපස්සෙන් අඇහෙනකන් විතරයි

" කොහොමද වැඩ නෑ කියන්නේ . යන් මාත් එක්ක " ඒ කෙනා කියනවා එක්ක ඉබේටම අපිට බැලුනේ ඒ පැත්ත .

 යන් මාත් එක්ක " ඒ කෙනා කියනවා එක්ක ඉබේටම අපිට බැලුනේ ඒ පැත්ත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතන හිටියේ සීනියර් මින් සුගා . මේක කොහොමත් එයාගෙනෙ . ඉතින් එයා එන්න කියද්දි අපි ඒ පස්සෙන් ගියා ...

" දැන්මම . ඊයේ රෑ 7. 40 සිට 8.00 වෙනකන් උන සේරම . මේ දැන් " සුගා එහෙම කියන ගමන් අඇස් වලින් අන කරද්දි අර පිරිමි කෙනා අසරන උනා වගේ

" සර් අඇයි හදිස්‍සියෙම . අපි තේ එක්- "

" මන් මොකක්ද කිව්වෙ ? ." ආපහු සුගා කියද්දි ඒ පිරිමි කෙනා computer එකට අඇස් යෙදෙව්වා . කිසි ගැලවීමක් නෑ එයාට නම්

ඒ වෙලේ සුගාගේ අඇස් නම් හරිම නපුරු පාටයි . නපුරු නොවී කොහොමද ඉතින්...

රෙකෝඩින්ග්ස් වල ජන්කූක් තව දෙන්නෙක් ඉන්නකොට ෆාමසි එකට අඇතුලු වෙන විදිහ තිබුනා . මොන මොනවදෝ බෙහෙත් අතට අරගෙන එයා එක පාරට දුවන්න ගත්තා

" මන් කිව්වෙ ! " ජිමින් එහෙම කියලා ස්ක්‍රීන් එකෙන් පිටත බලද්දි සුගා ආපහු රෙකෝඩ් එක පිටිපස්සට කරලා ස්ලෝ කරා

හරියටම එතන උනේ ජන්කූක් බෙහෙත් අතට ගද්දි තව කෙනෙක් එයාගේ wallet එක සාක්කුවෙන් අඇදන් දුවන එක . ඒක දැනුන ජන්කූක් බෙහෙත් තමන්ගේ අතේ කියලා අමතක කරලා ඒ කෙනා පිටිපස්සෙන් දිව්වා

ඒත් එක්කම කඩේ අයිති කාරයා එයාව අල්ලගෙන ආවා . එයා කිව්වේ ජන්කූක්ව.මොන මොනවදෝ අඇහුවත් ජන්කූක් වචනයක් නැත්තම් දෙකක් ඒකත් ගොත ගහලා උත්තර දුන්නේ .කතා උන දේවල් රෙකෝඩ් වෙලා නෑ නේ

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now