" ඒ මැට්ටි නැගිටිනවා.මට හොදටම පරක්කු වෙලා තියෙන්නෙ.😤😤😤 "" 😴😴🥱🥱 "
" තාමත් නිදිද ගොන් වැස්සියේ.නැගිටලා චේන්ච් කරන් එනවා මනුස්සයො.මට ඉන්ටව් එකට පරක්කු වෙනවා."
" නැගිටලා ඉන්නේ 🥱🥱🥱.'
" නැගිටලා නෙමේ.උබ තාමත් ඇදේනේ ඉන්නෙ.මම ආයෙ එන්න කලින් චේන්ච් කරන් පල්ලෙහට ඇවිත් හිටියොත් හොදයි.😤😤😤 "
මේ යොන්සුත් ඇත්තමයි මට නිදිගාන්න දෙන්නෙම නැති හැටියක්.මගෙ නින්දත් එක්ක තියෙන්නෙ පුදුම තරහක් තමා
එහෙම හිතන ගමන් ඇද උඩ නිදාගෙන හිටිය කෙල්ල තමන්ගෙ අතේ තුරුල් කරන් හිටිය ලොකු ටෙඩියව ඇදෙන් තියලා බෙඩ්ශීට් එකත් අයින් කරලා ඇදෙන් නැගිට්ටා.කෙල්ල ඉන ගාවට කඩල දාලා තිබ්බ කොණ්ඩෙ ඇවිස්සිලා තිබ්බ නිසා කෙල්ලව නිකන් හරියට පෙනුනෙ පිස්සියක් වගේ.
පොඩි ශෝටකට බැගී ටී එකක් ඇදන් හිටිය කෙල්ල කෙලින්ම ඇදෙන් නැගිටලා ගියෙ වොෂ්රූම් එකට.ඇදෙන් නැගිටිලා වොෂ් රූම් එකට ගිය කෙල්ල ආයෙ ආවෙනම් බාත් රොබ් එක ඇදගෙන.බාත් ටොබ් එක ඇදගෙන හිටිය කෙල්ල තමන්ගෙ කබඩ් එක ඇරලා කබඩ් එකට එබීගෙන හෙව්වෙ අද තමන් මොකක්ද අදින්නෙ කියන එක.
කබඩ් එක ඇරලා ඇදුමක් සිලෙක්ට් කරගත්ත කෙල්ල ඉක්මනට චේන්ච් කරගත්තෙ තව ටිකෙන් ආයෙ කෙල්ලගෙ හොදම යාලුවගෙ කන්කලු සුමිහිරි නාදය ඇහෙන්න අවස්ථාව තියෙන නිසා.චේන්ච් කරන් ඉවර වෙච්ච කෙල්ල තමන්ගෙ රූම් එකේ දොර අරින ගමන් ශූ රැක් එක ලගට ගිහින් හීලස් දෙක අරගෙන රූම් එකේ තිබ්බ සෝෆා එක ලගට ගිහින් ඉදගත්තෙ හීල්ස් දෙක දාගන්න.
කෙල්ල හීල්ස් දෙක දාලා ඉවර වෙනකොට කෙල්ලගෙ යාලුවා වෙච්ච යොන්සු කෙල්ලගෙ නම කියාගෙන රූම් එකට ආව." නෝරා "
තමන්ගෙ නම කියන්නවත් එක්කම කෙල්ල ඉදගෙන හිටිය තැනින් නැගිටලා රූම් එකේ දොර ලග බැලුවා.ඒ වෙලාවෙ තමා කෙල්ල දැක්කෙ බෑග් එකත් අරන් රෙඩි වෙලා ඉන්න තමන්ගෙ යාලුවා යොන්සුව.
YOU ARE READING
▫️𝐈𝐧𝐬𝐞𝐩𝐚𝐫𝐚𝐛𝐥𝐞 || 𝐉𝐉𝐊 ( 𝐨𝐧 𝐠𝐨𝐢𝐧𝐠)
Fanfictie" මන් මීට කලිනුත් තමුන්ට කිව්වා.එක පාරක්වත් ඇහුවෙ නෑ .මට හැමතිස්සෙම මේක තමුන්ට කියලා එපාවෙලා තියෙන්නෙ.තමුසෙ මොන එකටද මගෙ පස්සෙන් එන්නෙ.😠😠😠 කොල්ලෙක් වගේ ඇදගෙන ගෙට පනින්න හේතුව තමුසෙ කිව්වෙ නැත්තන් මන් තමුසෙව පොලීසියට අල්ලලා දෙනවා." Idol කෙනෙක්ගෙ...