🌹 රෝ ස 🌹
..
..
..
..
ලොක්කක්කේ.. කෝ මගේ සුදු අයියා....
ලස්සන දවසක් වෙන්න ඇති අද... උදේම ඇද හැළුණු පුංචි වැස්සක් නිසා ගත සිත සිසිල් වෙලා නව පණක් ලැබුන හැඩක් තියෙනවා අද..
ශාන්ගේ පිටේ තුවාලේ යැංසිම සෝදලා ශාන්ට හොදින් නාගන්න ඉඩ දුන්නෙ කාලෙකට පස්සෙ... උදේම මද රස්නෙ වතුරින් නාගෙන ශාන් ලස්සන කලු පැහැ කලිසමකට ලා රෝස පාටින් අත් කොට කමිසයක් ඇද ගත්තේ හිනා සාගරේක ගිලිලා...
අද බොත්තම් තියන කමිසයක්... හී හී...
කපටි රෝස මලක්... පුංචි හරි අවස්තාවක් අද ලැබුනොත් එයාගේ අයියට මොනවා හරි දෙන්න ලෑස්ති වෙලා ඉන්නෙ එයා...
ශාන් කොන්ඩේ ලස්සනට පීරලා සෙන්ට් පොඩ්ඩක් ගහගෙන කණ්නාඩිය ඉස්සරහා වටයක් කැරකුණේ හැඩ බලන්න...
බාටා දෙකක් දැම්මම ඇති...
ඔව් සපත්තු කරදරයි.. හදිසියේ වත් ගලවන්න උනොත්.. ශාන්ගේ මුලු මූණම රතු උනේ මොකාක් හරි ලැජ්ජ නැති කතාවක් හිතලා වෙන්න ඇති...
ශාන් ඉක්මනින් ආවා පහළට... අද හරි ශෝක් අප්පා.. කාලේකට පස්සෙ රෝස මලක් ලස්සනට පිපිලා...
ආ ගොබ්බි.......
ආව් යකෝ....
උදේම ටී වී එක දිහා කටත් ඇරන් බලන් ඉන්න ශූලීගේ මොළේ හෙල්ලිලා යන්න පාරක් දුන්න ශාන් පොඩ්ඩක් ඩබක් ගාලා ශූලි ඔඩොක්කුවට පැන්නේ කෙල්ලගේ මූණ ගොම්බෙට්ටක් වගේ වෙලා යන්න...
නැගිටපන්කෝ.. තෝ බරයි ඕයී...
අනේ මේ.. හුලන් පොද වගේ ඉන්න පොඩි එකාට අපහාස කරන්නෙපා ඕයී.. හැයි වදේ... බූරූ ගෑනී...
අනේ තෝ පල... ඒ මේ...
යන්නලූ ඉන්නලු... මේකී නම් මහ වසන්ගතයක්... ශාන් රවාගෙන බැලුවේ ශුලි දිහා...
පපා ලොකු නැන්දලගෙ දිහා ගියා.. අද තව්සෙට ඕන තරම් වෙලා තියෙනවා.. පෙම් කෙලින්න..
හිකිස්... ඇත්තටමද පොඩි අක්කේ...
ම්ම්...

YOU ARE READING
꧁ රෝස ꧂ ✓ 𝕐ℤ ✓
Фанфикඔයාව දැක්ක මුල්ම වතාවෙයි මට හිතුනෙ.. ඔයා රෝස කියලා.. එක පාරටම මගෙ ඇස් ඉස්සරහට කඩන් පාත් වෙලා මගෙ ඇස් දිහා බලලා ඔයා යන්න ගියා.. ම්ම්.. හැමදාම මාව හොයාගෙන ආව ඔයා.. මගේ රෝස...🌹🌹 Yz Fanfiction Love &Romance story 💚❤️