chapter 8

66 9 16
                                    

ඒ සුදු කොලේ පාට පාට වෙන්නෙ ඒ ලමය දකින විදින දේවල් එක්ක..අපිට එක එක යාලුවො හම්හුවෙනව...ඒක එක විදියෙ මනුස්සයො හම්බුවෙනව...ඒ මුහු වෙලා ඉන්න චරිත ඇස්සෙ අපේ හිතේ ඉන්න මිනිස්සු ඉන්නවා..හරියට මේ චිත්‍රෙත් ඒ වගෙව්මයි...

මාත් පොඩි එකෙක් වගේ මට හිතුනු හිතුනු විදියට පාට වලින් එක එක දේවල් ඇන්ද...අන්තිමට මන් එයාට නොදැනෙන විදියට ප්‍රශ්න අහන්න හිතුවා..

"ඒකෙ නෙමේ යූන්..."

"ම්ම්"

"ඔයාගෙ චිත්‍රෙ හරි ලස්සනයි"

"මන් චිත්‍ර අදින්න දන්නෙ නෑ.."

"චිත්‍රයක් ලස්සන වෙන්න හෑඩයක් තියෙන්නෙම ඕනෙ නෑ"

"හ්ම්"

"ඔයා ආස මොනවටද.."

"ටේට..එයත් එක්ක ඉන්න ඕනෙ"

"වෙන මුකුත්ම එපාද.."

"ඕනෙ"

"මොනවද ඔයාට ඕනෙ"

"මට ඕනෙ...,ඔයාව"

එයාගෙ වචනව වලට මන් ටිකක් පුදුම උනා වගේම ටිකකට මගේ වචන පවා පිටවෙන්නෙ නැතුව ගියා..මන් ආයෙත් සුපුරුදු විදියටම එයගෙන් ප්‍රශ්න කරන්න ගත්තා..

"එච්චරමද"

"හ්ම්..ඔය දෙන්න විතරයි මාව සතුටින් තියන්නෙ..මන් කාටවත් දෙන්නෙ නෑ..."

මන් එයාට පුන්චි හිනාවක් දැම්ම..

"ටේත් එහෙමද"

"හ්ම්..දැන් එයා හොදයි"

"මේ අහනනකො...ඔයාසෙල්ලම් කරන්න ආස නැද්ද.."

මන් අහද්දි මුකුත්ම නොකිව්ව එයා ටික වෙලවකින් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා..

"මන් සෙල්ලම් කරන්න දන්නෙ නෑනෙ"

මොකක්...ඒත් ඕනම මිනිහෙක් සෙල්ලම් කරන්න දන්නවනෙ..අඩුම ගෙදර ඇතුලෙ ඉදන් තනියම හරි කරන්න පුලුවන් දේවල් තියනව...මන් දන්නෙ නෑ යුන්ගිගෙ පව්ලෙ අය යුන්ගිට මොන තරම් බලපෑම් කලාද කියන්න....ඒක අතකට උන් මැරුන එකත් හොදයි කියල මට හිතෙනව..ඒතරන් කේන්තියක් තියෙන්නෙ..

My Lovely LoverWhere stories live. Discover now