chapter 11

67 7 9
                                    

මන් තමුසෙට ජීවිතෙට සම්මව එන්නෙ නෑ නැම්ජුන්...තමුසෙ මට තමුසෙව එපාම කලා...මන් කාටවත් වෛරන කරන කෙනෙක් නෙමේ නැම්ජුන්...තමුසෙටත් එච්චරයි....එත් තමුසෙ ගැන යාලුවෙක් තරම් වට් හෑගීමක් දැන් මග ලග නෑ...මන් තමුසෙට මැරුනත් සමාව දෙන්නෙ නෑ!"

7 months later.......
Outher pov---------------------
.
.
.
.
.

නැම්ජුන්ගෙ තනිකැමත්තට ගත්ත තීරනවල බරපතල කම තේරෙන්න එයාට මාස හතක්ම ගියේ එයාගෙ හස්බන්ගෙ වෙනස් වීම එක්කමයි....මොකද හෝසොක් කියන්නෙ කලින් නැම්ජුන්ගෙ කීම හගෙන පැත්තකට වෙලා හිටපු කෙනෙක්....එයාව මග හැරියත් නැම්ජුන්ට එයා එක්ක දවසකට වචනයක් හරි කතා කරපු කෙනෙක්..ඒත් මේ මාස හතට හෝසොක් වෙනස් වෙච්ච එක ගැන නැම්ජූන් හිටියෙ පුදුමෙන් වගේම කනස්සල්ලෙන්....මොකද හෝසොක්ගෙ මේ වෙනස් වීම නැම්ජුන් කරපු වැරැද්දෙ බරපතල කම වගේම ඒ වැරැද්ද තේරුම් ගන්න එයාට උදව් කලා..

කලින් හිටපු නිවුනු හෝසොක් නෙමේ දැන් ඉන්නෙ....ඉස්සර නැම්ජුන් කතාකලත් වචනකින් හරි උත්තර දෙන හෝසොක් නෙමේ දැන් ඉන්නෙ..නැම්ජුන් කතා කලොත් ආපිට කේන්තියෙන් කෑගහන නැත්නම් ඇහුනෙ නෑ වගේ ඉන්න ගොඩක් මුරන්ඩු මනුස්සයෙකුයි දැන් නැම්ජුන්ට නිතරම දකින්න ලැබෙන්නෙ....ඒවගේ මීට මාස හතකට කලින් හෝසොක් වෛද්‍ය වෘත්තියෙන් අයින් උනෙත් නැම්ජුන්ගෙන් තරහ පිරිමහන්න කියල නැම්ජුන් හොදටම දන්නවා.....

ඉස්සර නැම්ජුන්ගෙ සහෝදරය වෙච්ච ජන්ග්කුක්ට ආදරෙන් සලකපු හෝසොක්ම දැන් පොඩි වැරැද්දක් උනත් ජන්ග්කුක්ට පලු යන්න බයින්නව නැම්ජුන් අනන්තවත් දැකල තියනව....හොසොක් කැමති නෑ එයාගෙ මේ ජීවිතේට කවුරුත් ඇගිලි ගහනවට...එයාට ලගම කෙනෙක් උනත් එයාට ලන් වෙන එක එයා දැක්කෙ කරදරයක් විදියට...වෛද්‍ය වෘත්තියෙන් අයින් උනත් තමන් මේ තාක් එකතු කරපු සල්ලි වලින් හෝසොක් කොෆීශොප් එකක් කරන් යනව....මොකද එයාට ඕන උනේ නෑ නැම්ජුන්ගෙන් යැපෙන්න....කවදාවත් ක්ලබ් ගානෙ ගියපු නැති හෝසොක් දැන් එක එක දවස් වලට එක එක ක්ලබ් වලට ගිහින් කෙලින් හිටගන්න බැරිතරමට ඩ්‍රින්ක් ගන්නව කියන්න නැම්ජූන් හොදටම දන්නව...ඉස්සර හිටපු හෝසොක් දැන් ටිකෙන් ටික එයාවම නැතිකරගන්නව කියන්න නැම්ජුන්ට දැන් හොදටම තේරුම් ගිහිනුයි තිබ්බෙ...

My Lovely LoverWhere stories live. Discover now