last chapter (12)

149 11 16
                                    

එයාට වෙලාව යනව දැනුනෙ නෑ....ඉවර වෙන්න ඉවරවෙන්න ශැප්මේන් ලැබෙද්දි වයින් ලැබෙද්දි එයා ආසම මතක එයා එක්ක තියෙද්දි එයාට බඩගින්නක්වත් දැනුනෙ නෑ....බඩගින්නක් තියා තමන් ලගට ටික මොහොතකට කලින් ආව ජින්වවත් එයා දැක්කෙ නෑ....

ජින් දැක්ක යුන්ගිගෙයි හෝසොක්ගෙයි පොටෝස් බලනගමන් මතක අස්සෙ පීනන හෝසොක්ව....හෝසොක්ගෙ මූනෙ හැගීම් වෙනස් වෙන විදිය ජින් හරිසන්සුන්ව බලන හිටියා.සමහරවෙලවට එයාගෙ මූනෙ ඇදෙන හිනාව,දුක හැම හැගීමක්ම ජින් බලන් හිටියා...ජින්ට ඕන උනේ නෑ එයාට කරදර කරන්න...මොකද හෝසොක් ඉන්නෙ එයා කැමතිම මතක එක්ක කාලෙ ගෙවන ගමන් කියල ජින් හොදටම දන්නව...එත් එයා අකමැතිම දේ හෝසොක් මෙහෙම හැමදාම මත් වෙන්න ගන්න ශැම්පේන්..

ටික වෙලාවක් හෝසොක් දිහා බලන් හිටපු ජින් ශැම්පේන් බෝතලයක් කටේ ගහන් ඉන්න හෝසොක්ට එහා පැත්තෙන් වාඩි උනේ වචනයක්වත් නොකිය...කිසිම දෙයක් නොකිය හෝසොක්ගෙ එහාපැත්තෙන් ඉදගත්‍ත ජින් එතන තිබ්බ ග්ලාස් එකකට මේසෙ තිබ්බ විස්කි බෝතලයෙන් ටිකක් වත්කරගෙන එක හුස්මට බීල දැම්ම....තමන් ගත්ත දේවල් තමන්ගෙ අවසරයක් නැතුව බොන එකා කව්ද කියල බලන්න ඔලුව හරවපු හෝසොක් දැක්කෙ එයාගෙ එහා පැත්තෙ ඉන්න ජින්ව...ජින්නම් හිටිය් එගොල්ලො ඉස්සරහින් කැරකෙන ලොකුම ලොකු පාට වෙනස් වෙන ලයිට් බල්බ් එකක් දිහා බලන්....හෝසොක් මුකුත්ම නොකිය ජින්ට හිනාවක් දාල ආයෙත් පෝන් එකට මූන ඔබාගත්තා...

"මගේ හෙඩ්වෙලා හිටපු ඔයා මෙහෙම බිව්වම හරිද..ඩොක්ට කෙනෙක් නේද"

"ඇයි ඩොක්ට කෙනෙක්ට මත් වෙන්න බැරිද හෝසොක්...මේව විව්ව නොබිව්ව කවදහරි අපිත් මැරෙනවනෙ.."

"හ්ම්...."

ආපහු ඒ දෙන්න අතරතිබ්බෙ නිශ්ශබ්ද තාවයක්...

"ඔයා මොනවද ඔය පෝන් එකේ මූන ඔබන් බලන්නෙ..."

ජින් හෝසොක් බලන්නෙ මොනවද කියල හොදටම දන්නව උනත් එහෙම ඇහුවෙ හෝසොක් එක්ක විනාඩියක් හරි කතාකරන්න ඕන උනු නිසා...

"පරන මතක...දැන් ඒව වැඩක් නෑ..ඔයා මොකද ..මෙතනට ආවෙ..."

"හේතුද නැත්තෙ.....මට කියන්න පුලුවන් අද හොස්පිට්ල් එකේ වැඩ ගොඩයි මහන්සියට ආව..මන් අදරේ කරන මනුස්සයට මාව ගානක්වත් නෑ ඒකෙ දුකට ආව....මට හිටපු හොදම
Psychiatrist docter හොස්පිට්ල් එකෙන් අයින් උන නිසා මට වැඩ ගොඩ ගැහිල ඒනිසා ටිකක් රිලැක්ස් වෙන්න ආව...."

My Lovely LoverWhere stories live. Discover now