එයාගෙ මූන දැක්කම මට එයාගෙ මූන හාදුවලින් පුරවන්න හිතෙනව...ඒත් එයාට මේ හැගීම් තාම බර වැඩී..දැන්ම එයාට මුකුත් කියන්න ගියොත් ඒකෙන් ප්රශ්නයක් වෙන්නෙත් එයාටමයි...මට බෑ අර්මාර්තකාමී වෙන්න....මන් එයාගෙ අත මගේ අතින් අල්ලන් ටීවී එක දිහාම බලන් හිටියා..මොකද මන් අතින් ඇල්ලුවම එයා මන් දිහා බලන ඇස් බලන්න තරම් වත් මට හයියක් නෑ කියල දැනුනා...
මට ඕනෙ නෑ එයාගෙන් අයිති ප්රයෝජන ගන්න..ඒ වගේම මන් දන්නව එයා තාම මේවගේ දේවල් දරාගන්න තරම් හයියක් නෑ කියල...
ස්නෝවයි ඩ්රාම එකේ සද්දෙ ඇරෙන්න වෙන කිසිම සද්දයක් කාමරේ ඇහුනෙ නෑ....මට මුකුත් කියන ඕන උනෙත් නෑ...ඒත් එකපාරම යුන්ගි මගේ මේසෙ තිබ්බ වෙඩින් රින්ග් එක අර ගත්ත නිසා මන් හරි සිහියට ආවෙ එයා ඒක බලල මන් දිහා දුක හිතුනු මුනකින් බලනකොට...
"ඔයා බැදලද සොක්"
මන් ඔව් කියන්න ඔලුව වැනුවෙ යුන්ගි ආපහු මගේ අතින් මගේ වෙඩින් රින්ග් එක තියද්දි..මන් දැක්ක ආපහු ඒ නිල් ඇස්වල කදුලු පිරෙනව...හරිද වැරදිද කියල දන්නෙ නැතත් මන් එයාගෙ කම්මුල්වලින් රූටන කදුලු මගේ අතින් සිනිදුවට පිහිදල දැම්මත් ඒත් එක්කම යුන්ගි මගේ අත එයාගෙ කම්මුලින් අයින් කරගත්තා..මන් දන්නෙ නෑ ඒකට මට ගොඩක් රිදුනා...
"එපා ඩොක්ට සොක්..මන් නිසා ඩොක්ට සොක්ගෙ හස්බන් තරහවෙන්න ඕනෙ නෑ..එයට ඊරිසිය හිතෙයිනෙ.."
මන් දන්නව මන් එයාට ආදරේ නැ..හැබැයි මන් දන්නව මන් මගේ පේශන් යුන්ගිට ගොඩාකාදරෙයි කියල...මගේ හිතේ එයා ගැන කැමත්තක් තියනව....දැන් ඒක අදරේකට පෙරලිලා...ජීවිතේට ආදරේ කරපුනැති මට එයාගාවින් හරිම ආදරනීය උනුසමක් දැනෙනව...පොඩි එකෙක් වගේ ඉන්න එයාගෙ ඇස් වලට එයාගෙ වැඩ වලට මට ආදරේ හිතෙනව..කොටින්ම කිව්වොත් මන් එයාගෙ ආත්මෙටම ආදරේ කරනව...ඉතින් මන් තවත් බොරු බැදීමක් ආරක්ශාකරගන්න දගලන්න ඕනෙද...ජිමින් වගේම ජිනුත් දන්නව ටේ වගේම ජන්ග්කුකුත් මේ ගැන දනනව ඉතින් මන් කොහොමද පිලිනොගෙන ඉන්නෙ..මගේ හිතයි මොලෙයි දෙකම පිලිගනිද්දි...මට බෑ යූන් මන් ආදරේ කරන අය නැති කරගන්න..මන් මේ ඔක්කොම හරියට සෙට්ල් කරගත්තම මන් අනි වාරෙන්ම ඔයාව මගේ ලගට ගන්නව...
![](https://img.wattpad.com/cover/356370817-288-k246706.jpg)
YOU ARE READING
My Lovely Lover
القصة القصيرةShort story ekak.. ඒකිව්වට ඉතින් ep 20වත් තියෙයි🙂 කියවල බලන්න...❤️