Interview 06

58 8 1
                                    

අද අපේ සම්මුඛ සාකච්ඡාවට සහභාගි වන්නේ..
Bangtan_Army_Girl3

1. වට්පෑඩ් ගැන දැනගත්තෙ කොහොමද ?

මන් මුලින්ම වට්පෑඩ් කියන එක දැනගත්තේ මගෙ non army යාලුවෙක් නිසා...මුලින්ම ඒක මන් දැක්කෙ whatsapp status එකේ ff එකකින්.ඒක මගෙ යාලුවෙක්ගේ යාලුවෙක් ලිව්ව කතාවක්..ඒ කාලෙ මන් fanfiction ගැන දන්නෙත් නෑ. ඉතිං මුලින්ම ඒක කියවන්න ඇවිත් තමයි මන්  වට්පෑඩ් දැනගත්තේ .

2. මුලින්ම වට්පෑඩ් එනකොට වට්පෑඩ් කොයි වගේ ද ?

මන් වට්පෑඩ් ආවෙ 2021 සැප්තැම්බර් වල..එතකොට නම් වට්පෑඩ් කියන්නෙ ගොඩාක් ලස්සන තැනක්..g×b ඕතර්ලා වගේම ලස්සන කතා ගොඩාකින් පිරුන තැනක්..හරිම ආදරනීය වගේම සතුටින් පිරුන තැනක් මට අනුව නම්..මන් අහලා තියෙනවා 2019/2020 කාලය කියන්නෙ වට්පෑඩ් ස්වර්නමය යුගයක් කියලා .ඉතිං මන් ආවෙත් ඒ වගෙ කාලෙක.

3. ඕතර් කෙනෙක් වෙන්න හිතුවෙ ඇයි.?

මන් අවුරුද්දක කාලයක්  රීඩර් කෙනෙක් වෙලා හිටියා වට්පෑඩ් එකේ..ඉතිං කතා කියවද්දි මටත් ආස හිතුනා ආසාවට හරි දවසක එකම එක කතාවක් හරි ලියලා පබ්ලිශ් කරන්න ඕන කියලා..ඉතිං ඒ ආසාව නිසාම තමයි මන් මගෙ පලවෙනි පොත ලියලා දන්න ගත්තේ..ඒ කාලෙ ඔලුවට අදහස් එනකොට ලියන්න ආසාවක් ආවා ඇත්තටම .

4. වට්පෑඩ් වල ඔබේ ගමන්මඟ ගැන කිව්වොත් ?

මන් 2021 සැප්තැම්බර් වල වට්පෑඩ් එකට ආවෙ..එදා ඉදන් මන් අවුරුද්දක් රීඩර් කෙනෙක් විදිහට හිටියා..හොර රීඩර් කෙනෙක් නෙවෙයි ..කියවපු කතා හැම එකටම මන් සපොර්ට් එකක් දුන්නා..ඊට පස්සෙ අවුරුද්දකින් පස්සෙ හරියට මන් 2022 ඔක්තෝම්බර් 19 වෙනිදා මන් මගෙ පලවෙනි කතාව පබ්ලිශ් කලා..ඊට පස්සෙ කතා පහක් වගෙ දිගටම ලිව්වා.ඒ කාලෙ මට followers ලා හිටියෙ නෑ..ඒත් පලවෙනි කතාව දැම්මට පස්සෙ කට්ටිය එකතුවෙන්න ගත්තා..මන් ලියන්න ගන්නකොට නම් followers ලා මට මතක විදිහට 10-15 හිටියා...ඒත් කියවන්න හිටියෙ දෙන්නෙක් වගෙ..ඉතිං පලවෙනි කතාවෙන් තමයි මට ගොඩාක් followers ලා එකතු උනෙ..ඒකතාවටත් ගොඩාක් අය කැමති උනා.

5. පලවෙනි ම පොත මොකද්ද.? ඒකට ඒ කාලෙ ලැබුන ප්‍රතිචාර කොහොමද ?

You've reached the end of published parts.

⏰ Last updated: Apr 07 ⏰

Add this story to your Library to get notified about new parts!

New Story StageWhere stories live. Discover now