මං මේ කියන්න යන කතාව කවුරුත් ඇසූ පමණින් විශ්වාස නොකරන අන්දමේ එකක් බව මා නොදන්නවා නොවේ. මක් නිසාද යත් මේ කතාව ඒ තරමටම පුදුම සහගත එකක් වීමයි. මෙවැන්නක් ලෝකයේ විය හැකිද? මෙය අසන අයට ඒම ප්‍රශ්නය නැගෙනු ඇත.
මමත් එය කටකතාවක් මගින් දැනගත් අයෙක්නම් මාද ඒ කතාව අන් අය තරමටම අවිශ්වාස කරනවා නොඅනුමානය. නමුත් මා හට එය හුදු මනස්ගාතයක් ලෙස බැහැර කළ නොහැක. ඒ මමත් ඒ කතාවේ ප්‍රධාන චරිතයක් වන නිසාය. මා විසින්ම අත් දුටු දෙයක් නිසා මම මෙය විශ්වාස කරමි.
ඒ අමුතු, අපූර්ව කතාව මා ඔබටත් පවසන්නම්.........
✬✬✬✬✬✬✬
"ඇත්තටම ආදරේ කරන අය මැරුනත් වෙන් වෙන්නෙ නැද්ද මං අහන්නෙ?"
-ක්‍රිශාල් දිනුජය ද සිල්වා"ඊළඟ ආත්මෙදි එකට ඉන්නවද නැද්ද කියන්න දන්නෙ නැති නිසා, ආත්ම ගානකට හරියන්න අපි මේ ආත්මෙදි ආදරේ කරමු"
-තිශේක්‍ය ආශිංසන පෙරේරා
YOU ARE READING
You & Me-Again (Upcoming)
Teen Fictionඑකී දිනයේ එක් කාල වර්ණ මොහොතකදී ඔබට මට අප සැමට ඒ අද්භූත චන්ද්‍රයාගේ සේයාවක් දෘශ්‍යමාන වීමට පටන් ගන්නේය. ශ්වේත වර්ණැති දිදුලන රේඛාවකින් කාල චන්ද්‍රයාගේ සීමා සලකුණු සටහන් වන්නට පටන් ගනියි. එය පෘථිවියේ එක් පරිපූර්ණ චන්ද්රග්රහණයකට සමාන වූවත් එලෙසට මෙක...