♡I remember you♡
_____________________"හරි ළමයි අද මං ගිය සතියෙ තිබ්බ exam එකේ marks ටික ගෙනාවා.අපි බලමු කවුද clz එකේ වැඩිම marks අරන් තියෙන්නෙ කියලා."
_____________________Min ha's pov
පුදුම වෙන්න දෙයක් නැ වෙන සැර වල වගේම මේ සැරෙත් පළවෙනියා අර පිටසක්වලයා වෙන්න ඇති.😏(✒️: පිටසක්වලයා කියන්නෙ ජංකුක්ට.)
මං විතරයි එයාට කොලේජ් එකෙන්ම ඒ නම කියලා කතාකරන්නේ.ඒත් ඒක එයාවත් කොලේජ් එකේ ළමයිවත් දන්නෙ නැ🙂එයාට ඇහෙන්න ඒ නම කියන්න තියා මේ යකා මා එක්ක වචනයක්වත් කතාකරන්න එපැයි😒.....
👩🏫 : හරි වෙනදා වගේම මේ පාරත් පංතියෙ වැඩිම ලකුණු තියෙන්නේ අපේ ජංකුක්ට තමා🤗දෙවෙනියට ලකුණු වැඩිම අපේ මින්හාට.තුන්වෙනියට වැඩිම හෝසොක් ළමයට.ඔය තුන්දෙනාම දැන් ඉස්සරහට එන්නකො.👏
🩷 : ඈ...😳 මැඩම් අපිව ඉස්සරහට අරන් මොනාද කරන්න යන්නෙ.අපි තුන්දෙනාව දාලා සිංදුවක්වත් කියන්නද දන්නැ හදන්නේ.😟මට නම් බැ මේ පිටසක්වලයයි එයාගෙ යාලුවයි එක්ක සිංදු කියන්න.😒💔
Min ha's pov
මං ඉතිම් පුටුවෙන් නැඟිටලා ඉස්සරහට යන්න හදද්දිම ඉස්සරහා ඩෙස්ක් එකේ හිටපු හෝතබුවගෙ කකුල පැටලිලා වැටෙන්න ගියා.මං ඇස් දෙකත් වහගෙන දෙයියො බුදුන් සිහිකරන්,අර හෝතබුවගෙ අම්ම අප්පත් සිහිකරන් හිතහදන් වැටෙන්න යද්දි එකපාරටම මට දැනුණා මගේ ඉන වටෙන් අතක් ගිහින් මාව ඇදලා ගන්නවා වගේ. ඒ වෙලාවෙ වැටුනෙ නැති නිසා ඇස් ඇරලා බැලුවා ඉතිම්.🥲මේ යස්ස පැටියා කන්න වගේ බෝල ඇසුත් ලොකු කරන් මං දිහා බලන් ඉන්නවා.එදා තමා මං පළවෙනිපාරට පිටසක්වලයගෙ මූණ ළඟට දැක්කේ🫠ඇත්තටම ඒ මූණේ පොඩ්ඩක් හුරතල් පාටකුත් නැත්තෙම නැ😏හා ශේප් එකට තොල් දෙකයි, ඒ තොලට යටින් තියන කලු පාට ලපෙයි...🙂ඒ වෙලාවෙ මට දැනුණේ ලෝකෙ නතර වෙලා කියලා.හැබැයි ඉතිම් එක විනාඩියක් යන්න කලින් ආයෙ මාව මේ ලෝකෙට අරන් ආවෙ අර කසිකබල් බෙල් එක😒💔එයා මාව අත ඇරලා ගියෙ හෝසොක් එක්ක කැෆෙටේරියා එකට මමත් පොත් ටික අස් කරලා බඩගිනි නිසා ඒ පැත්තට ගියා එතනත් අර මනුස්සයො දෙන්නට කන්න දෙන්නෙ නැ මේ ගෑනු හැත්ත..🤦♀️
(✒️: මේක පංතියෙ ඉදන් තව කෙනෙක් බලන් හිටියා එයා මින්හාගෙ වෛරක්කාරිය කිව්වොත් හරි. එයාගෙ විස්තරෙ පස්සෙ දෙන්නම්.🙂)
_____Time pass_____
Min ha's pov
කොලේජ් ඉවරවෙලා මායි ජේ ඉනුයි බස් එකට නැඟලා ගෙදර ගියා.ඒ යන ගමනුත් මේකිගෙ වැඩේම ඔප්පා ගැනම කියවන එක.හොඳ වෙලාවට අර පිටසක්වලයා මාව වැටෙන්න යන වෙලාවෙ අල්ලගත්ත එක මෙයා දැක්කෙ නැත්තෙ.එහෙම උනා නම් මං ගෙදර ඉඳලා ඉවරයි🥲🤌............... මට නම් බස් එකෙන් බැහැලා ගේ ගාවට එද්දි බලු හති🥵ඒත් මේ කෙල්ල නම් උඩ පැන පැන ඔප්පගෙ සිහියෙන් යන්නෙ.ගෙදර ගිය ගමන් කාලා නාලා ඇඳට නැග්ගා තිබ්බ මහන්සියටම යකා ගහලා වගේ නින්ද ගියා.😴**************************************
______Next day______
Min ha's pov
අදත් උදෙන්ම නැඟිටන් අර මෝඩි කොලේජ් යන්න ලෑස්ති වෙනවා😪මට නම් උදේ නැඟිටිනවා කියන්නේ මරනවා වගේ වැඩක්🙂වෙනදා වගේම අදත් කොලේජ් ආවා ජේ ඉන් නම් හැමදාම කරන දේ අදත් බංකුවට වෙලා ඉදන් ඔප්පා එනකම් බලන් ඉන්නවා.තව කොලේජ් පටන් ගන්න වෙලා තියන නිසා library එක පැත්තට ගිහින් පොතක් කියවන්න හිතුන නිසා මං ඒ පැත්තට ගියා.
මං ඒක ඇතුලට යද්දී කවදාවත් නැතුව අර පිටසක්වලයා ඒක ඇතුලට වෙලා පොතක් කියෝනවා..
එයා පංතියෙ පළවෙනියා උනාට කවදාවත් කොලේජ් එකේ library එකට එනවා මං දැකලා තිබ්බෙ නෑ..🩷 : ඈ..😳මූ මොකද මේකෙ කරන්නේ කවදාවත් නැතුව.😒
අනික මෙච්චර වේලස්සන කොලේජ් ඇවිත් අද වහීද මන්දා.ඒක නෙමේනෙ හොඳම වැඩේ මේකා කවදාවත් library එකට එන්නෙ නෑනේ🤔ඇයි අද මේක අස්සට රිංගගෙන ඉන්නෙ. හුම්ම්ම්...අනේ..මින්හා තමුසෙට මොකටද අනුන්ගෙ දේවල් ඕකා library එක අස්සෙ ඉදන් musical show දැම්මත් මට පාන්ද😏ආව වැඩේ කරන් මං යනවා.Min ha's pov
මං ඒක ඇතුලට ගිහිම් පොතක් අරන් එහා පැත්තෙ ඩෙස්ක් එකෙන් කියවන්න වාඩි උනා.
ඒත් එක්කම ටික වෙලාවක් යද්දි මගෙ ඉස්සරහින් කවුද කෙනෙක් වාඩි උනා..
බලද්දි අර යකා..🩷 : මේ යකාට මොනා වෙලාද😳 මගෙ ඉස්සරහින්ම ඇවිත් ඉඳගත්තේ....🙄🤌
අදම දෙවෙනි එපියත් දෙන්න ඕන කියලා හිතුනා ඉතිම්. කට්ගාව හොඳ නම් ලයික් කරන් යන්න.
YOU ARE READING
♡ I REMEMBER U ♡
Romance"මින්..හා මැ..ණි..ක..අ..නේ.. ඇස්..අරි..න්නකෝ.... ඔහො..ම..ඉන්න...එ..පා..අනේ..මට..බයයි..."