~INTRO~

40 5 0
                                    

♡I remember you♡

Hi guys,💜
මේක මගේ පළවෙනි story එක මං මීට කලිම් story ලියලා නැ ඉතින් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුලුවන් වැඩිය හිතන්න එපා හොඳේ.😁

මං ඔයාලට මේ කතාවෙ intro එක දෙන්නම්.☺️

මේ කතාවේ මුල් කොටස High School කතාවක්. මේ කතාවෙ Main Charactersලා දැනට හතර දෙනෙක් ඉන්නවා. BTS membersලා දෙන්නෙකුත් ඉන්නවා හොඳේ..😙💜

1.Jeon Jung kook
2.Jung Ho seok
3.Yeon Min ha
4.Yeon Je in

මෙයාලා තමා දැනට කතාවෙ ඉන්න චරිත ටික තව ඉස්සරහට චරිත එකතුවෙයි.

1.Jungkook 🐰 - මෙයා එක විදිහක කොල්ලෙක්. මෙයාගෙ තාත්තට ලොකු කම්පැනි එකක් තියනවා. මෙයාට කොලේජ් එකේ කෙල්ලො අම්බානෙට පිස්සු වැටිලා ඉන්නේ හොඳේ. ඒත් මෙයා නෙමේ උන් දිහා ඇහැක් ඇරලා බලන්නේ.😏මෙයා කොලේජ් එකේ 3rd year එකේ තමා ඉන්නේ. මෙයාගෙ බොක්කෙම ෆිට් එක තමා Hoseok කියන්නේ.

2.Hoseok 🐿️ - මෙයා හරිම හොඳ ගතිගුණ තියන වගේම ලස්සන හිනාවකට හිමිකම් කියන කොම්ලෙක්.😁කෙටියෙන්ම කිව්වොත් යාලුවා වගේ නෙමේ හරිම සංවේදි පොරක්😌මෙයාටත් ඉතිම් යාලුවට වගේ කොලේජ් එකේ කෙල්ලො වැහිවැහලා.එයාලා මෙයාට හොබී ඔප්පා කියලා තමා කතා කරන්නෙ.🫠ඒ කෙල්ලො කොච්චර පස්සෙන් ආවත් දැක්කෙ නැ ඇහුන්නැ වගේ ඉන්නවා. (නැත්තන් ඔක්කොටම හොඳ වෙන්න ගියොත් මුලු කොලේජ් එකේම කෙල්ලො ටිකව කොල්ලට බැඳ ගන්න වෙයි🥲)

3.Min ha 🩷 - මින්හා එයාට නංගියෙක් ඉන්නවා මෙයත් ඉන්නේ jungkook , hoseok දෙන්නා ඉන්න clz එකේමයි. මෙයාට අම්මයි තාත්තයි නැ. එයා චූටිකාලෙම අම්මා දාලා ගියා. තාත්තා ඇක්සිඩන්ට් එකකින් ලඟදි නැති උනා. ඉතින් මෙයා තමයි ගෙදර ඔක්කොම වැඩ කරන් නංගිවත් බලාගෙන හැමදේම කරන්නෙ.නංගිට පණ ඇරලා ඉන්නේ. මෙයා විතරයි හැබැයි කොලේජ් එකෙන්ම අර ලස්සන කොම්ලො දෙන්නට පිස්සු වැටිච්ච නැති එකම කෙම්ල.😌

4.Je in 💛 - මේ ඉන්නෙ මින්හාගෙ නංගි.මෙයත් ඉතිම් අක්කට පන ඇරලා පොඩි කාලෙ අම්මා දාලා ගියාට පස්සෙ මින්හා තමා එයාට අම්මා උනේ.🥹 මෙයත් ඒ කොලේජ් එකේම 1st year එකේ තමා ඉන්නෙ.මෙයත් හොබීට පිස්සු වැටිලා ඉන්න තවත් එක්කෙනෙක්.එයා එයාගෙ හොබී ඔප්පට ආදරේට කියන්නෙ ජම්බෝලෙ කියලා😅

හරි ඉතිම් මේක තමා මයෙ first story එක මේක love story එකක් කියලා හිතන්නකො.😁

♡ I REMEMBER U ♡Where stories live. Discover now