♡ I REMEMBER U ♡ PART 04

19 4 0
                                    

♡I remember you♡
_____________________

"ආ එහෙමද මං ඒක එයා එක්ක බලාගන්නම් මගෙ ඔන්නිට එහෙම කියන්න ඒකි කවුද😡"
_____________________

Min ha's pov
මං clz එකට ආව ගමන් බැලුවෙ black board එක😳ඒක මකලා දාලා තිබ්බේ.කවුද ඒක මැකුවේ.
ඒ අස්සෙන් ජේ ඉන් වලිය අදින්න යන්නේ🤧

💛 : ඒයි ඇට ගෙම්බියේ තමුන් කොහොමද මගෙ ඔන්නිට එහෙම කියන්නෙ ආ...🤨මගෙ ඔන්නිට කවුරු නැතත් මම ඉන්නවා තේරුනාද මං ඉන්නකම් කාටවත් එයාට මුකුත් කියන්න ඉඩ තියන්නෙ නැ තේරුණාද තමුන්ට ආ....😡

(✒️: ජේ ඉන් ජෙසීගෙ ඇදුමෙන් අල්ලන් ඉන්නෙ මේ වෙලාවෙ🙂)

Jessi : මේ පොඩි එකියො වයසට ගරු කරපම් නැත්තන් උබට වැඩ වරදී හොඳේ පලයම් අපේ පංතියෙන් එළියට😤

💛 : මේ තණකොළ වැස්සියෙ මං උබට බය නැ ඕයි. අනික උබ මට වඩා වැඩිමල් උනා කියලා මට අදාළ නැ හරිද.උබ වැඩිමල් වෙලත් කරන්නෙ දෙකයි පනහෙ වැඩනෙ මිනිස්සුන්ට අපහාස කර කර එහෙම බලද්දි උබේ ඇඟ විතරයි මොළේ නැ🤨

🩷 : plz ජේ ඉන් ඕක නවත්තන්න මෙතන රණ්ඩු කරගන්න එපා ඔයාලා කියන දේ අහන්න🥺

💛 : ඔන්නි ඔයා පැත්තකට වෙලා ඉන්න හරිද.මට හොඳටම තරහා ගිහින් ඉන්නේ මේ වෙලාවෙ😡මං අද මේකිගෙන් සම්බෝල හදනවා.😤මෙහෙ වරෙන්.

Author's pov
දැන් මෙතන ජේ ඉනුයි ජෙසී දෙන්නම ගහගෙන මරාගන්නවා මේක ඉතිම් පංතියෙ උන් කට ඇරන් බලන් ඉන්නවා මිසක් ඒක බේරන්න යන්නෙ නැ.මින්හාටත් කරගන්න දෙයක් නැ🥲ජංකුක්, හෝසොක් දෙන්නා clz එකේ නැ මේ වෙලාවෙ. කොහොමෙන් කොහොම හරි රණ්ඩුව දිගට ගියා.මින්හා කොහොම හරි ජේ ඉන්ව ඇදලා ගත්තා.ඒත් මුන් දෙන්නා නයයි මුගටියයි වගේ🤦‍♀️මින්හා ජේ ඉන්ව clz එකට යන්න කියලා තල්ලු කරලා ඇරියා ඒත් එක්කම ජංකුක්, හෝසොක් දෙන්නත් දොරෙන් ඇතුලට ආවා.ජෙසීට තිබ්බ තරහටම ලඟ තිබ්බ වීදුරු බෝතලයකින් ජේ ඉන්ට දමලා ගැහුවා ඒත් ඒක හෝසක්ගෙ පැත්තටයි ගියෙ.😟ඒක දැක්ක ජේ ඉන් හෝසොක්ට වදින්න දෙන්නෙ නැතුව කවර් උනා.

💛 : ඔප්පා......අයින් වෙන්න😳

ඒ වීදුරු බොතලේ ජේ ඉන්ගෙ ඔලුවට වැදුනා.🙂ඔක්කොම මේ වෙලාවෙ ගල් ගැහිලා වගේ හිටියෙ.මින්හව හිටි තැනම ඉන්ද උනා🙂💔ජේ ඉන්ට එකපාර සිහි නැතිව වැටෙන්න යද්දි හෝසොක් අල්ල ගත්තා.කෙල්ලගෙ ඔලුවෙන් ලේ ගලනවා හෝ ගාලා.🥺

♡ I REMEMBER U ♡Where stories live. Discover now