♡ I REMEMBER U ♡ PART 13

15 3 2
                                    

♡I remember you♡
_____________________

"ඔව්නේ හෝසොක් ඔයා එනකම් බලන් ඇති🙂"
_____________________

🐿️ : කොහෙද ඔයා යන්නේ..

💛 : මං ගිහින් ඔන්නිව බලලා එන්නම් ඔප්පා..🥲

🐿️ : එපා එයාලට පාඩුවෙ ඉන්න දෙමු..එයාලා එන වෙලාවට ක්ලාස් එකට එයි..🙂

Min ha's pov
මමයි ජංකුකී රූෆ්ටොප් එකෙන් බැහැලා ක්ලාස් එකට ආවා..ඒ එද්දි ජේ ඉනුත් අපේ ක්ලාස් එකේ හිටියා..ළමයි ඔක්කොම අපි දිහා පුදුමෙන් වගේ බලන් ඉන්නවා..එයාලා පුදුම වෙන්න හේතුව ජංකුක් මගෙ අතින් අල්ලන් ක්ලාස් එකට ආව නිසා වෙන්න ඇති..🙂

💛 : ඔන්නී..කොහෙද ඔයාලා හිටියෙ මෙච්චර වෙලා😢

🩷 : අපි දෙන්නා ටිකක් තනියම හිටියෙ කතා කර කර🙂

🐿️ : ජංකුක් උබ ආයෙ අරූ එක්ක පැටලෙන්න එපා..

🩷 : මං එයාට කිව්වා..සේහුන් ඔප්පා එක්ක රණ්ඩුවට යන්න එපා කියලා..🙂

🐰 : මමද බන් රණ්ඩු කරන්න ගියෙ ඒකා තමා මාව අවුස්සගන්නේ ඉතින් තරහා යන්නෙ නැද්ද කියපන්කෝ😤

මින්හා අර වීඩියෝ එක නිසා කවුරුහරි ඔයාට මොනාහරි කියන් ආවොත් මට කියන්න හරිද මං බලාගන්නම්..🤨

🩷 : මං කිව්වනේ මොනා උනත් ඔයා පැටලෙන්න යන්න එපා කියලා..😒

🐰 : ඔයාට මොනාහරි කියන් ආවොත් නම් පැටලෙන්න වෙනවා මට කොහොමත්😤

🩷 : කියලා වැඩක් නැ මෙයාට🙂

🐿️ : හරි හරි දැන් තව ටිකෙන් කොලේජ් ඉවරයිනේ.. ඔය දෙන්නා අපි එක්ක එන්න..ජේ ඉන් ඔයා බෑග් එක අරන් එන්න

💛 : හරි ඔප්පා😙

Min ha's pov
කොලේජ් ඉවර නිසා මාත් බෑග් එක අරන් එලියට ගියා ජංකුක් හෝසොක් දෙන්නත් එක්කම🙂ඒ යද්දි ජේ ඉන් ක්ලාස් එකේ ඉදන් එද්දී කොල්ලෙක් කකුලක් දාලා වැට්ටුවා...

🩷 : ජේ ඉන්..😳

🐿️ : ජේ ඉන් ඔයා හොඳින්ද කෝ නැඟිටින්න. තුවාලද ඔයාට

💛 : නෑ ඔප්පා මං හොඳින්🥲

🐿️ : තෝ හිතලම නේද කකුල් මාට්ටු දැම්මේ ආ..🤨

♡ I REMEMBER U ♡Where stories live. Discover now