♡I remember you♡ (Last Episode)
_Two days later_
🐰 : කෝ අනේ මෙයා ෆෝන් එක උස්සන්නෙත් නැ..🤧
.
.
.
.
.
.
.[Call...📲]
🐰 : හලෝ මොකද කරන්නේ කෝල්ස් කීයක් ගත්තද මං..
🩷 : ආ... සොරි ජංකුක්.. ෆෝන් එක silent වෙලා තිබිලා තියෙන්නේ..
ඇයි ගත්තේ..
🐰 : හෝසොක් කතාකරා...
🩷 : කතාකරා මොනාද කිව්වෙ..
🐰 : එයාලා අද එනවලු.. හවස් වෙද්දි එන්න පුලුවන් වෙයි කිව්වා..
🩷 : අනේ... එහෙමද🥺
ඔයා අද වේලස්සන එනවද..🐰 : මං එන්න බලන්නම් බබා.. ඒත් ශුවර් කරන්න එපා..මොකද ඔෆිස් එකේ වැඩ ගොඩයි.. මේ දවස් වල.. හවසට ලොකු මීටින් එකකුත් තියනවා..
🩷 : ආ එහෙමද...🥲
හරි හරි මං කෑම මොනාහරි හදන්න යනවා..මං තියන්නම්.. පරිස්සමෙන් ඉන්න
🐰 : හරි බබා.. ඔයත් පරිස්සමෙන් ඉන්න.
[Call end...📲]
Min ha's pov
මං ඉක්මනටම එයාලා එනවා කිව්ව නිසා.. කෑම හදන්න පටන් ගත්තා..ජංකුක්ගෙ තාත්තට දැන් සනීප නිසා එයත් මගෙ උදව්වට ආවා..
මං කොච්චර එපා කිව්වත්.. අහන්නෙ නැ.. පුතා වගේම තමා..🤭මං මෙහෙ හිටිය දවස් ටිකට එයා මට මගේම තාත්තා වගේ සැලකුවෙ..🥺
_Few hours later_
මං ඔක්කොම වැඩ ටික ඉවර කරලා පාර දිහා බලාගෙන හිටියා.. එතකොටම ජංකුක්ගෙ කාර් එක එනවා දැක්කා..
🐰 : එයාලා ආවද..
🩷 : නෑ තාම.. මීටින් එකක් තියනවා කිව්වනේ ඔයාට..
🐰 : ඔව් ඒක කැන්සල් කරා..
🩷 : ම්ම්.. එහෙනම් වොශ් එකක් දාගෙන එන්න..
🐰 : අම්මේ සුවඳ මොනාද හැදුවෙ..
🩷 : අද අප්පයි මමයි තමා කෑම හැදුවෙ..
🐰 : ආ ඇත්තද අප්පා..
👨🏻 : ඔව් පුතා.. මමයි දුවයි තමා කෑම හැදුවෙ..
🐰 : මට බඩගින්නකුත් එනවා දැන්නම්..
🩷 : ආ.. ආ.. මේ.. ඉස්සෙල්ලා ගිහින් වොශ් එකක් දාගෙන එන්න..😏
YOU ARE READING
♡ I REMEMBER U ♡
Romance"මින්..හා මැ..ණි..ක..අ..නේ.. ඇස්..අරි..න්නකෝ.... ඔහො..ම..ඉන්න...එ..පා..අනේ..මට..බයයි..."