♡I remember you♡
_____________________"ජේ ඉන් ත අරින්න මගෙ ශර්ට් එක"
_____________________Min ha's pov
මං හෝසොක්ගෙ අක්කවයි එහෙට ඇවිල්ලා හිටපු කට්ටියයි දැක්කට පස්සෙ තමා එහෙ ඉන්නෙ කියලා තේරුනේ..🙄මට ඒ වෙලාවෙ ආව තරහට අර පිටසක්වලයාගෙ බෙල්ල මිරිකන්න හිතුනා..🩷 : දැන් සතුටුද ඔයාට මාව මෙහෙට ගෙන්න ගත්ත එකට ආ...🤨
🐰 : මං ඔයා මේ පාටි එකට එනවට පොඩ්ඩක්වත් කැමැත්තෙන් නෙමේ හිටියේ..කොහෙද ඉතින් නූනා එක්ක බේරෙන්නම බැරි නිසා තමා මේක කරන්න උනේ😏
🩷 : ආ එහෙමද මේ ඔන්නී දැන්වත් කියනවද මගෙ නංගි කොහෙද කියලා..🙄අනික අපි මේ දෙන්නගෙ යාලුවො නෙමේ ඇයි අපිට invite කරේ...🙂
🌼 : හරි හරි දැන් සන්සුන් වෙන්නකෝ..🥲නංගි ඉන්නවා කාමරේ බායවෙන්න එපා..
**************************************
තුන්දෙනාම ගියා හෝසොක්ගෙ කාමරයට.. ඒ යද්දි දැකපු දේ නිසා ඔක්කොම උඩ ගියා..
🌼 : මින්හා ඔයා මේ වෙලාවෙ වැරදී...ඔයා ජංකුක්ගෙ යාලුවෙක් නොවුනට ජේ ඉන් හෝසොක් දෙන්නාගෙ යාලුකම ඊටත් එහා ගිහින් වගේ මට පේන්නේ...👀😂
Min ha's pov
මට ඒ දේ දැකලා ඇස් දෙකත් උඩ ගියා😳ජේ ඉන් මොකද හෝසොක් එක්ක ඇඳ උඩ කරන්නෙ😑🐰 : අම්මෝ බන් උබ මට එක එක ඒවා කිව්වට උබ මටත් වඩා හදිස්සිනේ😏හොඳා හොඳා birthday එක දවසෙම උබේ ලව් එකත් සෙට් උනානේ😌
🐿️ : යාහ්..නවත්තන්න ඕක😐 මමයි ජේ ඉනුයි ඇඳ උඩ මොකුත් කරේ නැ...මේ ජේ ඉන්ව ලිස්සලා වැටෙන්න ගියා මං අල්ල ගත්තා එච්චරයි උනේ😒
🐰 : අපි එය විශ්වාස කරමු...😌නේද නූනා
🌼 : ඔව් ඔව්😂💔
🐿️ : ආ..ජේ ඉන් කියනවාකෝ මෙතන උන දේ😒
💛 : අහ් මේ..ඔව් ඔව් මෙතන ඔයාලා හිතන දෙයක් උනේ නැ..මාව වැටෙන්න ගියා මෙයා මාව අල්ලගද්දි තමා අපිව ඇඳට වැටුනේ🙂
🩷 : දැන් ඔයාලට ඕන දේ උනානේ😒
💛 : ඔන්නී ඔයා ආව එකට සතුටුයි..🤗
🩷 : ඔයත් මේගොල්ලො එක්ක මාර ප්ලෑන් එකක් ගහලනේ මාව ගෙන්න ගන්න😏
YOU ARE READING
♡ I REMEMBER U ♡
Romance"මින්..හා මැ..ණි..ක..අ..නේ.. ඇස්..අරි..න්නකෝ.... ඔහො..ම..ඉන්න...එ..පා..අනේ..මට..බයයි..."