stay~

369 31 0
                                    

ලේන්සුවකින් මූණත් වහගෙන මගේ මූණට ලං වුනේ කව්ද

කොහොමද මගේ ගෙදර ආවේ

මට කතා කරගන්න බෑ...එයාගේ තඩි අත නිසා

"" ම්ම්ම්ම්"""

මම කෙදිරි ගෑවා විතරයි මගේ ඉස්සරහ දොරට කව්රුහරි තට්ටු කරා

"" මගේ ගැන කියන්න එපා""

එයා මට තර්ජනය කරනවා

"" පොලීසියට මගේ ගැන කිව්වොත් එතනම උබව මරනවා""

ඒ ගොරෝසු කටහඩින් මම ගැස්සුනා ඒකේ තිබ්බේ ස්ථීර බවක්.....මම ඔලුව වැනුවා

මම දොර ඇරියම දැක්කේ පොලිස් නිළධාරින් කිහිප දෙනෙක්

"" excuse me sir...මෙහෙම කව්රුහරි දන්නේ නැති කෙනෙක් එහෙම ආවද""

එක්කෙනෙක් එහෙම අහද්දි දොර පිටිපස්සෙ හැංගිලා හිටපු අර කෙනා තුවක්කුව එල්ල කරේ මගේ ඉනට..බයවෙච්ච පාරට මම අමාරුවෙන් කෙල ගිල්ලා

"" සොරි ඔෆිසර් ම...ම එහෙම කව්රුත් දැ..දැක්කේ නෑ ""

වචන ගැටගහන් කියද්දි ඒ දෙන්නා මුකුත් නොකියා එතනින් ගියා විතරයි මම ඉක්මනින් දොර වහලා ඒ කෙනා දිහා බැලුවා

"" එලියට යන එක භයානකයි "" ඒ කෙනා කිව්ව


"" එලියට යන එක භයානකයි "" ඒ කෙනා කිව්ව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.














"" ඒ හිංදා මම මෙහේ ඔයත් එක්ක ඉන්නවා ""

Unbelievable lover 🤯 | Yizhan bl short love story ❤ (Completed )Where stories live. Discover now