FINALLY ❤

205 22 0
                                    

එයා කොහේදෝ ගිහින් ආවේ රෑ වෙලා මම ගොඩක් බයෙන් හිටියේ

එයා රෑ වෙලා හරි ගෙදර ඇවිත් මාව තදින් බදාගත්තා

"" කොහෙද ගියේ මම බයවුනා""

"" සොරි චූටි මම පොඩි වැඩකට එලියට ගියා..හේතුව ටීවි එක දැම්මම බලාගෙන පුලුවන් ""

එයා කිව්වම මම ඉක්මනින් ටීවි එක දැම්මා

මෙන්න දැන් ලැබුන ප්‍රවෘත්තියක්..ලෝක ප්‍රසිද්ධ මැර කල්ලියක නායකයත් වන අතුරුදන් වී සිටි වන්ග් යීබෝ නම් වු අය හදීසියේම මිය ගොස් ඇති බවට පොලිසිය පවසයි....ඔහු ගගට පැන සිය දිවි නසාගන්න ඇති බවයි පොලීසිය පවසන්නේ.......





"" බලං ගියාම මම හොද නලුවෙක්නේ"" එයා කටකොනකින් හිනාවක් දාගෙන කිව්වා

මගේ කන් අදහාගන්න බැරි උනා

එයාලා දැන් මගේ යීබෝව හොය එන එක නවත්තයි

මේ කන්ද උඩ ගෙදරට එන එක කාටවත් කරන්න බෑ...දුශ්කර ගමනක් ඒක...

අපිට නිදහසේ ජීවත් වෙන්න පුලුවන්

මම එයාව තද කරලා බදාගත්තා










එයා මිනීමරුවෙක් වෙන්න පුලුවන්

ඒත් එයා මරලා තියෙන්නේ එයාගේ නංගිව දූශනය කරලා මරලා දාපු නරුමයාව......

මට අදාල නෑ මේක පාපයක් වෙන්න පුලුවන් ඒත් මම එයාට ආදරෙයි ❤


















""මම එයාට ආදරෙයි ❤ ""

Unbelievable lover 🤯 | Yizhan bl short love story ❤ (Completed )Where stories live. Discover now