dream

223 25 0
                                    

මාස 2ක් දන්නෙම නැතුව් ගත වුනා එයත් එක්ක

එයා හොදයි

එහෙම නරක කෙනෙක් නෙමෙයි

මට පාලුවක් දැනුනෙත් නෑ එයා ඉද්දි

එයත් එක්ක ඉද්දි මගේ හිතට එන හැගීම් වලට මම ගොඩක් කැමති....






















ඒක නපුරු හීනයක් මගේ ඇස් ඉස්සරහම කොහොමද මගේ අම්මව දූශනය කරලා මරලා දාපු විදිහ මට හැමදේම පේනවා...

මට බයයි...මම හීනෙන් කෙදිරි ගාන්න ඇති..අනේ මට අම්මව බේරගන්න බැරි උනා 🥺🥺🥺💔😭

""ශාන් ශාන්""

කව්ද මට කතා කරන්නේ...

"" ශාන් ඇහැරෙන්න ළමයො..මොකද උනේ""

මගේ කම්මුලට තට්ටු දාමින් මාව ඇහැරවුයේ යීබෝ

ඒ හීනයට මම කැමති නෑ අනේ

මම කදුලු පුරෝගෙන එයා දිහා බැලුවා

මම ඇඩුවා ගොඩක් අම්මව මතක් වෙනවා....😭😭😭😭

යීබෝ මගේ කදුලු පිහිදැම්මා

මම එකපාරටම එයාව බදාගෙන එයාගේ පපුවට තුරුල් උනා

එයා ගැස්සුනත් එයත් මගේ කොන්ඩේ වටා ඇගිලි යවමින් මාව පපුවට තදින් තුරුල් කරගත්තා

මට එයාගේ පපුවෙ තුලම නින්ද ගියා ...
























"" මම ඉන්නකම් ඔයා මොකටවත් බය වෙන්න ඕනේ නෑ ශාන්""

Unbelievable lover 🤯 | Yizhan bl short love story ❤ (Completed )Where stories live. Discover now