මම වොශ් එකක් දගෙන කුස්සියට ගියේ උදේ කෑම හදන්න
මට දැනුනා මගෙ ඉන වටා එතෙන අත් කාගෙද කියලා
එයා මගේ බෙල්ලට තෙත හාදුවක් දුන්නා
එයා මාව පිටිපස්සෙන් බදාගෙන
"" මොනාද චූටි හදන්නේ"" මගේ උරහිසට උඩින් බෙල්ල දාලා ඇහුවා
"" chicken sandwich ""
"" mmmmm my favorite ""
එයා එහෙම කියලා මගේ බෙල්ල හාදු ගොඩක් තිබ්බා..එයත් මට ආදරෙයි
මගේ බෙල්ලට හිකි එකක් දුන්න එයා ඒක දිහා ආඩම්බරයෙන් බැලුවා....
කොහොම කවදද එයා ගැන ආදරයක් ඇති උනේ කියලා මම දන්නේ නෑ
හරිම අමුතුයි
"" ම්ම්ම්ම් රහයි චූටි..ඔයාගේ කෑම ගොඩක් රහයි""
එයා මට ඇහැක් ගහලා කිව්වම මම ලැජ්ජවෙන් රතු උනා
එයා කෑම කාලා මගේ ලගට ඇවිත් තොලට කෙටි හාදුවක් දුන්න
"" මම ආදරෙයි චූටි""
"" මාත් ආදරෙයි වස්තු""
මම එයාව බදාගත්තා
"" ඒත් මට බයයි වස්තු""
"" ඒ ඇයි චූටි??""
"" උන් ඔයාව මගෙන් ඈත් කරොත්""
"" එහෙම වෙන්නේ නෑ චූටි මාව විශ්වාස කරන්න ......""
""මම කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ චූටි ❤🥺""
YOU ARE READING
Unbelievable lover 🤯 | Yizhan bl short love story ❤ (Completed )
Romanceහීනකින්වත් හිතුවේ නැති ආදරය... මගේ දෛවය හරිම පුදුමාකාරයි