MARRIED 💍

205 19 0
                                    

අවුරුදු 4ක් එයත් එක්ක...ගොඩක් දේවල් සිද්ද උනා මේ කාලයේ

අපි ගොඩක් ආදරයෙන් ජීවත් උනා.....මට හොද ජොබ් එකක් හම්බුනා ටවුන් එකේ...අපි හිටියේ ගොඩක් සතුටින්....ආදරය වැඩි උනා මිසක අඩු උනේ නෑ




















දවසක්....

ජොබ් එක ඉවර වෙලා ගෙදර ආවම දැක්කේ කලුවරක් විතරයි

මම පුදුමයෙන් විදුලි පහන් දැල්වුව

මම දැක්කේ ගෙදර සරසලා තියෙන්නේ විදිහ

මට ඇස් අදහාගන්න බැරි උනා

හරිම ලස්සනයි

ROMANTIC 🥺

මම ඇතුලට ආවම කෙනෙක් මාව පිටිපස්සෙන් බදාගෙන හිටියා

මම හිනාවෙලා එයා දිහා හැරිලා බැලුවම දැක්කේ එයා දණ් ගහගෙන ඉන්නවා

එයාගේ අතේ මුද්දක් තිබ්බා


""MY LOVE MY EVERYTHING I LOVE YOU SO MUCH...I CAN'T LIVE WITHOUT YOU......WILL YOU BE MINE FOREVER ??

WILL YOU MARRY ME?""

මම අඩන්න ගත්තා අනේ මට දරාගන්න බෑ දෙය්යනේ

මම ඔලුව වැනුවා විතරයි එයා ලස්සනට හිනවෙලා මගේ ඇගිල්ලට මුද්ද දාලා නැගිටලා මාව බදාගත්තා තොලට හාදුවක් දුන්නා....මමද පෙරලා කිස් කරා...

විනාඩි ගානක හාදුවෙන් පස්සේ එයාව ආයේ බදාගත්තු මම එයාගේ පපුවට තුරුල් උනා





























""I LOVE YOU YIBO ""

"" I LOVE YOU MOST ❤🥺""

















Unbelievable lover 🤯 | Yizhan bl short love story ❤ (Completed )Where stories live. Discover now