END ❤

245 27 2
                                    

""අන්න එහෙමයි අපේ ආදර කතාව ඉවර උනේ""

මම මගේ දූ පැටික්කියව ඔඩොක්කුවේ තියාගෙන කතාව කිව්වා..එයාට වයස අවුරුදු 15ක්

"" වාව් මමා ඒක නිකන් කොරියන් ඩ්‍රාමා එකක් බැලුවා වගේ""

සෝහා එහෙම කියලා මට තුරුල් උනා මගේ පණ ටික මේ...මගේ සෝහා...

"" දැන් අදට කතා ඇති..  ගිහින් නිදාගන්න හෙට ඉස්කෝලේ යන්නත් එපැයි ""

මම එයාව නිදිකරවල නලලට හාදුවක් දුන්න

""GOOD NIGHT MOM""

""GOOD NIGHT DEAR""

මම නිදාගන්න ආවා...එයා දැනටමත් නිදාගෙන පව් මහන්සි ඇති...

මම ඇදේ වැතිරුනා විතරයි මගේ ඉන වටා අත යවලා එයා මාව පිටිපස්සෙන් බදාගත්තා

"" චූටි""

එයා බෙල්ලේ පිටිපස්සට හාදුවක් දුන්නා

"" දොයි ගන්න චූටි මට මහන්සි "" එයා පොඩි ළමයෙක් වගේ කිව්වා...

"" හරි මහත්තයෝ...GOOD NIGHT YIBO""

"" GOOD NIGHT BABY ❤""

මගේ බෙල්ලට තවත් තෙත හාදුවක් දුන්න එයා මාව කිටිකිටියේ බදාගත්තා

""I LOVE YOU BABY""

මට ඇහුනා එයා නින්දෙන්ම මුමුනනවා

මම එයාගේ පැත්තට හැරිලා එයාගේ තොල උඩට පෙක් එකක් දුන්නා..මම දැක්කා එයා හීනියට හිනා වෙනවා

"" I LOVE YOU TOOOO""

මම එයාගේ පපුවට තුරුල් වෙලා ඇස් පියාගත්තා

















අපේ ආදර කතාව

බලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ දෛවය ❤❤❤❤



END ❤



YIZHAN FOREVER 🦁🐰

Unbelievable lover 🤯 | Yizhan bl short love story ❤ (Completed )Where stories live. Discover now