Unexpected kiss 💋

250 30 0
                                    

උදේ මම නැගිට්ටා මට ඔක්කොම මතකයි..සෝෆා එකේ නිදාගත්තු හිංදා ඇගම රිදෙනවා

මම ගියේ කාමරයට...එයා නෑ...මට පොලීසියට කියන්නත් හිතෙනවා

ඒත් මෙයා මාව මැරුවොත්....






කෝ මෙයා?? කාමරේ නෑනේ....මම වටපිට බලද්දි එක්වරම වොශ් රූම් එකේ දොර ඇරගෙන ආවේ වෙන කව්රුත් නෙමෙයි වන්ග් යීබෝ

මම එයා දිහා බලද්දි දැක්කේ එච්චර හොද දර්ශනයක් නම් නෙමෙයි 👉🏻👈🏻

අනේ දෙය්යනේ

එයා අර මාස්ක් එකත් ගලවලා

ටවල් එක පිටින්...

උඩට මුකුත් නැතුව

හරිම හොට්...

කඩවසම්

එයා මාව දැකලා කටකොනකින් හිනාවක් දාගත්තා 😏

මාව ලැජ්ජවෙන් රතු උනා

එයා හෙමින් හෙමින් අඩිය තිය තිය මගේ ලගට ආවා..

මම ඇස් ලොකු කරගෙන පිටිපස්සෙන් පිටිපස්සට ගියා...

එයාගෙයි මගෙයි අතර පරතරය කෙස් ගහක් තරම් විය

එක්වරම ඇදේ ගැට්ටේ මගේ කකුල් පැටලිලා මම ඇද උඩට වැටෙන්න ගියා විතරයි මගේ කකුල එයාගේ කකුලේ වැදිලා එයත් බැලන්ස් නැතුව මගේ ඇග උඩට වැටෙන්න ගියා

මම ඩහ් ගාලා ඇද උඩ බම්බ් වෙලා ක්ශනිකෙන් යීබෝ මගේ ඇග උඩට වැටුනා  එයාගේ තොල් මගේ තොල් වල් ස්පර්ශ උනේ බලාපොරොත්තු නොවුණු විදිහට

එයා ඇස් ලොකු කරගෙන මගේ දිහා බැලුවා

විනාඩි ගානක් එහෙම ඉදලා එයා ඉක්මනින් මගෙන් ඈත් වුනා..













































"" දෙය්යනේ මගේ කුලුදුල් ප්‍රථම හාදුව 🥲🥲🥲 ""

Unbelievable lover 🤯 | Yizhan bl short love story ❤ (Completed )Where stories live. Discover now