""නම?""
"Xi...xiao zhan ""
මම ගොත ගගහා කියද්දි එයා මුකුත් නොකියා ඔලුව වැනුවා
"" මම කව්ද කියලා දන්නවා ඇතිනේ...මම තමයි වන්ග් යීබෝ""
දෙය්යනේ මේ එතකොට අර හොරා...නිව්ස් වල කිව්වේ..
මේ ඉන්නේ එතකොට එයාද...
යීබෝ කියන්නේ හොරෙක් විතරක් නෙමෙයි මිනීමරුවෙක්
මට දැනුන බය හිතාගන්න පුලුවන්ද
"" අද ඉදලා මෙහේ මම ඉන්නවා..මේක මගෙ ගෙදර දැන් ඉදන්""
"" ඔයා මගේ වැඩකාරයා තේරුනද..මට වැඩ නොකරොත් මම උබව මරලා දානවා...තව මගේ ගැන කාටහරි කියලා තිබ්බොත් මම් උබට හොද වැඩක් කරනවා තේරුනාද""
මම වයින් කරපු බෝනික්කෙක් වගේ ඔලුව වැනුවා
" ඒයි තමුසේ නිදාගන්නේ කොහොමද ?""
"" මෙතන""
"" පලයං සෝෆා එකට...දැන් ඉදන් මමයි මෙතන නිදාගන්නේ""
"" අනේ ඒත්----""
"" ඒත් මේත් නෑ....මැරෙන්න ආසවක් එහෙම තියෙනවද?""
"" අහ් නෑ නෑ""
"" එහෙනම් පලයං මට නිදාගන්න දීලා..මතකනේ මේ ගැන පොලීසියට කිව්වොත් ......""
එකපාරටම එහෙම කියලා යීබෝ තුවක්කුව මට එල්ල කරා
"" දෙවරක් හිතන්නේ නැතුව මරලා දානවා..තේරුනාද ""
මම ඉක්මනින් ඔලුව වැනුවා
"" අද ඉදන් උබ මගේ වැඩකාරයා""
YOU ARE READING
Unbelievable lover 🤯 | Yizhan bl short love story ❤ (Completed )
Romanceහීනකින්වත් හිතුවේ නැති ආදරය... මගේ දෛවය හරිම පුදුමාකාරයි