Attention Please

264 22 0
                                    

හලෝ ඩේසීස්..

ඔව් ඔයාලා හිතුවා හරි මේ ලමයා මේ බටර් පාර ගාගෙන එම්නේ ලොකු මගඩි වැඩකට තමාහ්..

මේමයි මම exam එකට කලින් චැපි 3ක් ටයිප් කරා.. හරිත.. ඒ වුණාට 4වෙනි චැපිය ටයිප් කරද්දි මට ගොඩාක් ප්‍රශ්න වලට මූන දෙන්න සිද්ද වුණා..

උදාහරණයක් විදිහට මම මේකේ සමහර කැරැක්ටස්ලා බිල්ඩප් කලේ යාලුවෝ ඉල්ලපු විදිහට එයාලගේ පර්සනැලිටි එක දාලා.. ඒ වුණාට අප්‍රේල් මාසේ වෙච්ච සිදුවීම් කීපෙකට පස්සේ මට ඒ කැරැක්ටස්ලා ඒ විදිහට මට දිගටම අරන් යන්න බෑ... මොකද ඒක සමහර අයගේ හැගීම් වලට කරන ලොකු අසාධාරණයක්.. මට කාටවත් ම බොරු බලාපොරොත්තු දෙන්න ඕනි නෑ..

ඒක නිසා මම මේක ටික කාලෙකට මේක ඔන්හෝල්ඩ් දානවා.. තරහා වෙන්න එපා.. මම මේක මීට වැඩිය ඉම්පෲව් කරලා ඔයාලට දෙන්නම්..

එතකම් මන් ඔයාලට ශෝට් ස්ටෝරීස් වගේම වෙන මොනාහරි නෝමල් ස්ටෝරි එකක් දෙන්න ට්‍රයි කරන්නම්..

A/l ක්ලාසස් කලින්ම පටන් ගන්න එක තමා මට මේක මෙච්චර ස්ටක් වෙන්න හේතු වුණේ..

ඉතින් ඔයාලාව බලන් ඉන්න සැලැස්සුවා නම් ..

I Am Very Sorry My Daisys...🌼

රුද්‍ර | Non-FF | Slow UpdateWhere stories live. Discover now