Chapter 03 ❄

89 7 4
                                    

"අහ්හ්..තෑන්ක්ස් ගෝඩ්,ඔයා ආවද සන් මං හිතුවේ නෑ ඔයා ලේට් වේවි කියලා"

"sorry ,grandpa,there was a heavy traffic.."

"Ok..ok..however Finally you'r here.."

"ලොකු බොස්,සුමා ලමයි ටික අරන් ආවා,දොන්ගේ ලොරියට පටවලා තියෙන්නේ ඔක්කොම ලෑස්තියි.."

"great.."

තුහිනගේ ගමෙන් පිටවෙලා එදා රෑම මට ඩෑඩ්ගෙයි,ග්‍රෑන්පා ගෙයි තවත් සුපුරුදු පව්කාර අමන වැඩේකට හවුල් වෙන්න යන්න සිද්ද වුනා.ගිය ගමන්ම ග්‍රෑන්ඩ්පා මාව යන්න නොදී කතාවට අල්ල ගන්නකොට සීයගේ හොදම ගෝලයා,කාසි පව්කාර පණිවිඩේ අරන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට ආවා.

මං මුලින්ම බිස්නස් වැඩවලට ඉන්වෝල් වුනේ මට 22දි,එදායින් පස්සේ තමා මට මේ පව්කාර වැඩ වලට අතගහන්න වුනේ,පොඩි කාලේ ඩෑඩ්,ග්‍රෑන්ඩ්පා,අන්කල් කියපු තරන්වත්,පෙන්නපු තරම්වත් මේ බිස්නස් හොද ඒවා නෙවෙයි.

මුලින්ම මේවට තදින්ම විරුද්ධව ඉදියත්,ඒවට හවුල් නොවුනත් අන්තිමේ දි මට මගේ ඩෑඩ් වෙනුවෙන් මේ දේවල් කරන්න වුනා,මොන වැරැද්දක් කලත් ,එයා මටවත් නංගිටවත් මල්ලිටවත් කවදා වත් අඩුවක් කරලා නෑ.හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් එයා අපිව බලාකියාගත්තා. අම්මා කියන මාතෘකාව ට මං එන්න අකමැතියි.මාව කුසෙන් වැදුවත් කිරි දීලා උස්මහත් කලත් එයා වෙනම ලොජික් එකක්..

මගේ ඩෑඩ් මොන වැරැද්දක් කලත් එයාට රිද්දන්නවත්,අකීකරු වෙන්නවත් මට හිත නොදුන් නිසා අද මං මේ ගිරේට අහුවුනා.

මට වැරදි කරන්න බෑ වගේම මට ඩෑඩ්ට අවනත නොවී ඉන්නත් බෑ.

අවාසනාවකට එයාට අනිත් දරුවොත් දරුවෝ කියන එක අමතක වුනා.මේ බිස්නස් අද ඊයෙක තිබ්බ ඒවා නෙවෙයි රජ කාලෙ ඉදන්ම රදල කුලේක ඉදන්ම අද වෙනතුරුත් ආපු සාම්ප්‍රදායික දේපල,සල්ලි,බිස්නස් මෙව්වා.

ඒ දේවල් එක්කම තමා මේ ළමා ජාවාරම ත් තිබුනේ,ඩ්‍රග්ස් වලටනම් අපිට කිසිම සම්බන්ධ යක් නොතිබුනත්,මිනිමැරුම් ,පහරදීම්,අතුරුදහන් කරලීම් අපේ බිස්නස් වැඩ එක්කම තිබ්බා.

මේ සිරි ලංකාවෙ ලොකු බිස්නස් ,කම්පැනි එකක්වත් තට්ට තනිකර සුදු එව්වා නෙවෙයි.

❅තුහිනසර༻ Where stories live. Discover now