Few moments before..
"අහ්...අපේ පොඩි එකා නැගිටලා තියෙන්නේ..කෝමද ඉතින්..ම්ම්.."
ඒ මිනිහා ඉදියේ තනිකරම කලු ඇදුමක් ඇදන්..ඒත් ඌගෙ ඇස් පැහැදිලිව පෙනුනා ,ඌ මාස්ක් එකක් දාන් ඉදියත්.
පුටුවකට තියලා ගැටගහලා තිබ්බ මම ලගට ඇවිත් ඒ මිනිහා දණගහගෙන ඌගෙ අතක් මගේ කම්මුලක් දිගේ අරන් යනගමන් කතා කරද්දි,මම දැනුන අප්පිරියාවටම මූන අහකට හරවගත්තාම ඌ අඩි කීපයක් පස්සට ගත්තා ."මා..ව...අතෑර..පන්.."
මං ඉදියේ හුගක් දුර්වල වෙලා..කොච්චර අමාරු වුනත් මං වචන ගැට ගහගන්න ගමන් ඌට කතා කලේ තරහෙන්..
"අතාරින්න...එහෙම අතාරින්න ඕන නම් උබව මෙහෙම කිඩ්නැප් කරන්නේ නැනේ..මට කියපන්...උබ අරූ එක්ක ලැග්ගා නේද..?මෙච්චර කාලෙකට ඌ කිසිම මම තෝරාපු එකෙක්ට අතක්වත් තියන්න ඇවිත් නෑ..මම පැරදුනත් ඌ මට දීලා ගියා..ඒත් උබ..උබ..ඌ උබව ඕන කිව්වා..."
ඒ මිනිහා පිස්සෙක් වගේ හිනාවෙවි කියවන්න පටන් ගත්තා..මට තේරෙන්නේ නෑ මේ මිනිහා මොනවා කියවනද කියල..
"මො..නා..ද..තමුසෙ..කියව..න්නේ..?"
මම අහද්දි ,ඌ අඩියට දෙකට මං ලගට ඇවිත් මගේ කට දෙපැත්ත තද කරලා අල්ලගත්තේ ඒ වේදනාවට මගේ ඇස්වල කදුලු පිරෙද්දි..ඌ කේන්තියෙන්..ඌ වෙව්ලනවා..
"කියවන්නෙද..උබ දන්නවද ඌ මගේ ..මං ආස කරපු...හැම එකාම මගෙන් උදුරගත්තා...උන් හැමෝම ආදරය කලේ..ආස කලේ ඌට..මට නෙවෙයි..කාලකණ්ණි යා..ඌ මාව කෑවා..පිස්සු ####...ප### මට උගෙන් පලිගන්න ඕනා..ඔව් යකෝ මට උගෙන් පලිගන්න ඕනා."
".ඌට රිදෙන්නඕන..තමන් ආස එකෙක් තමන්ට රිදවද්දි ඒ දැනෙන වේදනාව ඌ විදින්න ඕන.. ප## උබ දැන් විදවයි...උබගෙ පව්වලට කරගන්නේ මේ කොල්ලා..උබේ ඩෝල්..හා..හා..හා..
ලිහපන් මූව..එහෙනම් අපි සෙල්ලම පටන් ගනිමු සුද්දා ..."ඒ මිනිහා මොනවද මේ කියවන්නේ කියලා මට පොඩිවත් අදහසක් නෑ..උට කාගෙන්ද පලිගන්න ඕන..මොකටද පලිගන්න ඕන..ඇයි මං ..මේකට මැදිහත්..???
මගේ හිත බයෙන් වගේම ප්‍රශ්න වලින් පිරිලා යද්දි..ඇග ලිහිල්වෙන්න පටන් ගත්තේ තවත් හැඩිදැඩි පිරිමියෙක් මගෙ ලනු ලිහලා දාද්දි...
YOU ARE READING
❅තුහිනසර༻
Non-Fiction༻❦ ඇහිදාර පවා නුඹ හෙව්ව නිසා.. සංසාරෙ පුරා මට එන්න වුනා.. නොලැබේවි කියා හිත කිව්ව නිසා.. මා එක්ක පවා මා තරහා වුනා.. ❦༻