'බීප් බීප් බීප් බීප්'
(Ringing )තද නින්දක හිටිය මම එක පාරටම කොට්ටෙ යට තිබුනු මගේ mobile එක ring වෙන්න ගත්ත නිසා නැගිටින්න කම්මැලි උනත් එක දිගට calls ආපු නිසා බැන බැනම නැගිටලා call එක answer කරා ...
"කොහෙද වේසියෙ ඉන්නෙ , හැමිනෙනවද උබ calls answer කරන්නෙ නැතුව"
"බලපන් නවියා මුට calls කීයක් නම් ගත්තද ,මේ පකයගෙ කැරි ලයින් තමයි මට set නැත්තේ"
Call එක answer කරපු ගමන් එක දිගට කුණුහර්ප මාලාවක් කන දෙදරලා යන්න මතිෂගෙන් ඇහෙද්දි එතන ඌ විතරක් නෙවෙයි නවිතුත් ඉන්නවා කියලා මට තේරුනා
"ඒ උගෙ හැටිනෙ බන් මෙහෙ දීපන් මම කතා කරන්න"
"යුවාන් උබ කොහෙද ඉන්නේ"
"ගෙදර බන්"
"උබ අසනීපෙන්ද"
"නෑ බන්"
"හා හා උබෙ කටහඬ වෙනස් වෙලා"
"පොඩි නැප් එකක් දැම්මා ඒක වෙන්නැති"
මතියාගෙන් mobile එක උදුරන් නවියා මාත් එක්ක කතා කරද්දී මම ඌ අහන ඒවට උත්තර බැන්දා
"ආහ් ඒක වෙන්නැති , රෑට මොකද කරන්නෙ වැඩක්ද උබ"
"නෑ බන්"
"අහපන් ඕකගෙන් දුමක් දාන්න සෙට් වෙමුද කියලා"
ඒ අතරේ මතියා නවිත්ට මගෙන් එහෙම අහන්න කියලා අහනවා මට ඇහුනා
"සෙට් වෙමුද එහෙනම්"
"ම්ම්"
"හරි හරි දියත පැත්තට වරෙන් එහෙනම්"
"ම්ම්"
"එල තිබ්බා එහෙනම් ඇහ්"
"මතක ඇතුව උබ අයිඩී එකයි අරන් වරෙන් ගෝතයා වගේ එන්නැතුව"
"ම්ම්"
එහෙම කියලා නවියා call එක cut කරන්න හැදුවත් මතියා mobile එක උදුරන් මට මතක ඇතුව අයිඩී එකයි ලයිසන් එකයි අරන් එන්න කියලා කෑ ගහලා call එක end කරා ...
එහෙම්ම ඇදෙන් නැගිට්ට මම wash එකක් දන්න washroom එකට ගියා . ඊයෙ ගහපුවගෙ වෙරි තව ඇගේ තියෙනවා කියලා තේරුනු නිසා හොදට විනාඩි 30 ක් විතර නාගත්ත මම fresh වෙලා ටවල් එකත් ඇදගෙන එලියට ආවා...