"යුවාන් මේ බලපන්"
"මොකද්ද"
"බලපන් dp එකේ ඉන්නෙ කවුද කියලා"
මම බැලුවා ඔව් ඒ එයා තමයි.එතකොට එයාගෙ නම තිශාක්යද . දෙවියනේ ඒ එයා , බළල් ඇස් දෙක , කර්ලි කොන්ඩෙ දැන් ලොකුයි එයා තව ලස්සන වෙලා ... අවුරුදු එකහමාරක් තිස්සෙ නමක් වත් නොදැන ජීවිතේට දෙතුන්පාරක් විතරක් දැකලා නමක් දන්නෙ නැති සිතිවිල්ලක් ලග මම නතර වෙලා. ආයි එයාව මට කවදාවත් දකින්න වෙන එකක් නෑ කියලා මම හිතන් හිටියේ
"ඕයි යුවාන් උබ අවුලක් නෑ නේද"
"මෝඩ කතා කියන්නෙපා නවිත්, මේ පර බල්ලට මම ඕක කලින්ම කිව්වා අර ඕලේවල් ඉවර වෙලා ඇඹිලිපිටියෙ ගිය කාලෙම . මුගෙ පුකේ ඉදන් මොලේනෙ.ටෙහන්යා නංගි එක්ක ඔය මල්ලි ක්ලාස් යන්න ආව මතකනෙ උබට . ඒ දවස් වල මූ ඌට බැල්මට් එක දානකොටම ඇහුවාම මූ මොකක්ද කිව්වෙ පිස්සුද එහෙම මුකුත් නෑ කිව්වා. මූ ඌ දිහා හොරෙන් බල බල මනෝ ගගහා ඉන්නකොටම මම උබට කිව්වානෙ නවිත් මූ ඌට ලව් කියලා. උබට මතකද එදා අන්තිමට අපි එනගමන් මුගෙන් ඇහුවාම තමයි කිව්වේ අනේ මන්දා බන් හුච පච ගාලා, "අඩෝ එයත් එක්ක ඉද්දි ශෝක් බං මං ඒ දවස් වලට හෙන ලෝබයි " කියලා. මතකනෙ අපි ඌට ඔලුවට දාමුද කියලා ඇහුවාම මූ කිව්ව පර කතාව ඌ straight ද දන්නෙ නැ ඒ මල්ලි මම ගැන මොනවා හිතයිද ගගා දැන් හරිනෙ පුකේ අමාරුව උබේ . මම කිව්වාම මූ විශ්වාස කරේ නෑ ඌ gay කියලා. දැන් ඉතින් උන්ව බලන් අතේ ගහපන් පකයා"
"හරි හරි හුත්තෝ කෑ නොගහා ඉදපන්කෝ. දැන් මේකට මොකක්ද කරන්නෙ කියපන්කෝ ඒ මල්ලි දන්නෙ නැද්ද මූ ඌට ලව් කියලා"
"මේවට තමයි මට නගින්නේ, ඇයි බන් බලපන්කො මට හරි අවුල් හුත්තෝ අපේ එකෙක්ටවත් හරි හමන් විදියට ආදරයක් විදින්න ලැබිලා නෑනේ. කොහෙ දැනගන්නද නවුත් මේ පර බල්ලා කියන්න දුන්නෙ නෑ ඒ පොඩි එකා දන්නෙ නෑ"
"මම මොනවාද බං කියන්නෙ මල්ලි මම ඔයාට ආදරෙයි .මට උබව දැක්කාම හාර්ට් බීට් රේට් එකත් වැඩි වෙනවා මං උබ ගැන හිතනවා, උබ ගැන මනෝ ගහනවා කියන්නද ආ බං . අනික ඌ ගමක හැදුනු කොල්ලෙක් මතීෂ , අපිට gay bi කියන එක ලොකු දෙයක් නොවුනට උබලා හිතපන් ඒ ගමක ඉන්න මිනිස්සුන්ට කොහොම ඇතිද. හරි උබලා හිතපන් ඒ මල්ලි අවුලක් උනෙ නෑ කියලා ඒත් ඔය ගමේ ඉන්න මිනිස්සු මොනවාද හිතන්නේ. උබ මම නවියා අපි නම් එයි ඒත් ඒ පොඩි එකා ඉපදුනේ හැදුනෙ වැඩුනේ එහේ බං. මං මේ cmb වලින් පිට ඉන්න මිනිස්සු දෙකේ කොලේට දානවා නෙවෙයි බං ඔය ගම් වල මිනිස්සුන්ට ඕවා මැජික් බං. උබ හිතනවද හදිසියේ හරි වැඩේ ගැස්සුනා නම් අර කොල්ලට ගෙදර මිනිස්සුන්ට රෙද්දක් ඇදන් පාරක බැහලා යන්න පුළුවන් වෙයි කියලා. ඌවත් මොන ගේමක් දාලා හරි මගේ කරගත්තා කියලා හිතපන්කෝ ඌට ඔය ප්රෙශර් එක අල්ලගන්න ගටක් තියෙනවා කියලා උබ හිතනවද , හරි ඒකත් ඌ අල්ලන් හිටියා කියලා අනික 10 වසරේ පොඩි කොල්ලෙක් බං ඌ. මම මෙහෙ කොල්ලා එහේ හරියනවද බං ආ. උබ හිතනවද එහෙම ඉන්න පුළුවන් කියලා මට බෑ බං මම ආදරේ කරනකොට මට පේනමානෙ ඉන්න ඕනි. නිකන් කෙල්ලෙකුයි කොල්ලෙයි කරන affair එකක් වගේ නෙවෙයි නේ බන් මෙතනින් පිට උන්ට ඕවා මැජික් බං. දැක්කනෙ ගැට දෙකවත් හරියට හැදිලා නැති පොඩි කෙල්ලෙක් එහෙ ඉන්නකොට අර පාරෙ ගියපු නාකි බකට් ටිකක් කියන් ගිය කතා ටික . එහෙම තියන් මම කොහොමද බං ඒ වගේ risk එකක් ගන්නේ "