මම 12 ක්ලාස් එකට එනකොට මෙතන නැගලම යන සංගීතයක්. වෙද්දී මම දොර ගාව ඉදන් ඒකට ඇහුම් දන් දුන්නත් මගෙ ඇස් තිබුනෙ අර මෝඩ අලේ ළග . ඇස් වලට සම්බාධක පනවන්න උනේ මට අනුත් කතා කරනා එතන හිටිය ඔක්කොමලගෙ අවදානය මගේ පැත්තට ආපු නිසා
"ආධිත්යලා හම්බුනා බං, උන් එක්ක කතා කරා " මම කතා උන දේවල් නොකිව්වත් බාගයක් විතර ඇත්තක් කිව්වෙ දැනටමත් තිශූ මං වොශ්රූම් ගාව අරුන් එක්ක කියපුව කියලා ඇති කියලා හිතන්, පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මම දැන් තිශාක්යට තුශූ කියලද කිව්වෙ , ආයිශ් යුවාන් උබේනම් තදටම ට්රැක පැනලා..
"හා හා මෙහෙ වරෙන් සිංදුවක් අල්ලමු" නවිතයා මත ඌ ලගට පුටුවක් ඇදලා කතා කරේ තවත් අලුත් සිංදුවකට මුල පුරන්න මට ආරාදනා කරන ගමන් වෙද්දී අනුත්ගෙ අතේ තිබුනු ගිටාර් එක මට දුන්නෙ ඒ රාජකාරියත් මට බාරකර. ගිටාර් එක පොසිශන් කරන් අනිත් සංගීත භාණ්ඩ වාදනයට තිත තියලා උනුත් ඇස් කරන් ඇරන් මට අවදානය යොමු කරන්. දැන් මේ වාතාශ්රයට මුහු වෙන්න්ව් එක්කාසු වෙන්නෙ මගේ අතේ තියන ගිටාර් එකේ සද්දෙයි මගේ සද්දෙයි විතරයි ......
ඊයේ නොදුටුව ලස්සන ලෝකය
අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ
මට තුරුළු වෙනවා ..
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවද දැනී දැනෙනවාරෑන රෑන එන පාට පාට සමනලයෝ
පේන පේන මල සිපගන්නෝ
ආදරේ
ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ
බලාපොරොත්තුව දෝත දරා
මග බලා හිදියි ඔබ එන තුරා
ආයේ හෙට දවසක් තියේවිද අද වාගේජීවිතේ සුන්දරද මෙතරම්
සුවද දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ
අලුත් ඉරක්දෝ මේ
හිතට ගලනවා හිත බිදු බිදු
හීන් පිනි හුළගේ හිනස්සා මේ හැගුම්
සුවද දැනී දැනී දැනෙනවා ..