Call me
(Anuth )9 missed call from Anuth
Mobile එක on කරලා බලපු මට anuth ගෙන් ඇවිලා තිබුනු message එකයි missed call alert ටිකයි screen එකේ වැටිලා තියෙන හැටි දැක්කා
Anuth vihansa මේ මගේ ලොකු තාත්තගෙ පුතා . ලොකු තාත්තගෙ ගෙවල් තිබුනේ ඇඹිලිපිටියේ. ඇත්තටම කිව්වොත් ලොකු තාත්තගෙ ගෙදර නෙවෙයි අපේ සීයා තාත්තගෙ ගෙදර . ලොකු තාත්තා ඉන්නේ ඒ ගෙදර . ලොකු තාත්තා සබරගමු ගමු පලාත් සභා මන්ත්‍රී කෙනෙක් , එතකොට ලොකු අම්මා ඇඹිලිපිටියෙ ඉස්කෝලෙක principle කෙනෙක් .ඒක නිසා එයාලා ජීවිතේ උනේ එහේ. හැබැයි anuth එන්නේ අපේ ඉස්කෝලෙට . මේ දවස් වල අනුත් ඉන්නෙ ඇඹිලිපිටියෙ ඉතින් . ටෙහන්‍යා නංගි ඒ කියන්නෙ අනුත්ගේ නංගි O/ls කරපු නිසා තමයි අනුත් ගෙදර ගියේ . Siblings ලා අතරින් ගත්තාම කෙල්ලෙක්ට කියලා හිටියේ ටෙහන්‍යා නංගි විතරයි . ඒක නිසා අනුත් විතරක් නෙවෙයි අපි උනත් මොන ලෝකේ හිටියත් කූඹියෙක් කෑවා කිව්වත් ඒ තප්පරෙන් එයා ලගට යන පුරුද්දක් අපි අතර තිබුනා.
Mobile එක අතට අරන් අනුත්ගෙ number එක dial කරලා අනුත්ට call back කරා. තප්පර පහක් විතර ring උන ගමන් අනුත් call එක answer කරා
"Hello"
"ම්ම්"
"Call එකක් ගත්තාම උබට ආන්සර් කරන්න බැරි ද. අයි උබේ පක පන නැද්ද "
"ගෙදර නෙවෙයි ඕයි හිටියේ"
"අනේ මරිසි දාන්නෙ නැතුව හිටපන්"
"ඇයි කියනවකෝ call කරේ"
"ආ මේ ට්‍රිප් එකක් යමුකෝ ඕයි, ඒක කියන්න ගත්තේ"
" වඩාගෙන ගහන්න එපා දෙයියෝ ආආආහ් "
" ඔයා සුදු උනාට කාරි මන්ද මං අද පුක පලනවා සුන්දරී"
අනුතුයි මායි කතා කර කර ඉද්දි නවිතුයි මතීෂයි කෑ ගහගෙන් washroom එකෙන් එලියට ආවා..
"මොකද්ද ඕයි ඒ වේස හඩ"
"නවියයි මතියයි අපේ ගෙදර "
"කවුද කවුද ඔය මෙහෙ දීපන් මම කතා කරන්න, අපි ගැන අහන්න තරන් කාටද අඩො ගටක් තියෙන්න"
එහෙම කියන් මගෙන් mobile එක උදුර ගත්ත මතීෂ අනුත් එකක් කතා කරන්න ගත්තා