"හෙලෝ අප්පච්චි"
"තමුන් කොහෙද ඉන්නෙ "
"අප්පච්චි මං නුගේගොඩ "
"හ්ම් හ්ම් එනවකෝ ඔය ළමයි එක්කම"
"හරි අප්ප-.. , කට් කරලත් ඉවරයි , ඩෝ යුවාන් "
"ම්ම් "
"අප්පච්චි කිව්වා උබලට එන්න කියලා ක්ලාස් ඉවර වෙලා "
"යමු, අංකල් දැනටමත් A to z හොයන් ඇත්තෙ සීන් කෝන් එක මතීෂ "
"ඔව් ඔව් පොර ඒක තමයි ඔය උබලටත් එන්න කිව්වෙ dead sure"
" ම්ම් ඔව් ගිහින් බලමුකො "
"යමන් ක්ලාස් එකට"
"කෝ ඕයි අනුතයයි , නවියයි"
"උන් දෙන්නා ගියා රේල් පාරෙ කොත්තු කඩේට , පිස්සු හුත්තලා"
"සිරාවටම" නවිතයයි අනුතයයි ගිහින් කොත්තු කන්න මේ කට්ට දවල්. පුකෙන් දුදා මුන්ට ට්‍රැක හොදටම. මොනා උනත් රේල් පාරෙ කොත්තු කඩේ කොත්තුව නම් සුප්පා. ඒක රසයි. ඕක කන්න ගියා කියන්නෙ මුන් එන්නෙ ඔය පාර එන්නෙ ක්ලාස් එක ඉවර කරන්න ඔන්න මෙන්න තියලා , ඕනි පුකක් ප්‍රීති වෙසක් කියලා අපි ක්ලාස් එකට ආවෙ කාඩ් මාක් කරගෙන ඇතුලට යන්න කියලා . රූප සුන්දරියි අංගනාකෝ. කට කෑලි. ප්ලස් සයිස්. පොලී මුදලාලිලා. Uk වල ඉදන් බැහපු වගේ ඉන්න පොරවල්. ස්වර්ණ වීදියෙ අයිතිකාරයෝ වගේ උන්. පස්පංගුවව ඩීලර්ලා එකී මෙකී ඔක්කොම ඉතින් ඉන්නෙ උපේ ක්ලාස් වල තමයි ක්ලාස් වෙලාට නුගේගොඩ ඒරියා එකට ඇවිත් බලන්ටකෝ එතකොට වැටහේවි. ක්ලාස් එකට ඇවිල්ලා පිටිපස්සෙමත් නැති ඉස්සරහටත් නැති ප්ලේස් එකක් අල්ලන් මමයි මතියයි වාඩි උනේ තාම හෝල් එක ලෝඩ් ගහන්න තරම් ලමයි නැති නිසා වෙනකොට අපි අපේ කතාවකට මුල පිරුවා
"තිශාක්‍ය මල්ලිගෙ තත්වෙ මොකෝ දැන්"
"වැඩක් නෑ බං මගෙ හිත රිදෙන එක විතරයි "
"උබ සයිඩ් ගහලා ඉන්නකන් ඔහොම තමයි කිරි පුතේ. අනික ඉතින් අපේ විදියට වැඩේ කරන්නත් බෑ ඌ රිතික් පකයා එක්ක සෙට් නේ"
"එයා ඌ එක්ක ඉන්නෙ සතුටින් නෙවෙයි බං"
"ඒ කිව්වේ උබට කිව්වද ඌ"