' මගෙ ආදර ' රන්දු ' ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ' රන්දු ' හොර රහසෙ වැටෙන කඳුළු 'ගුඩ් මෝනිම් පීප්ස්..
මන් මේ අපිටම ආවේනික ගීතයක පද පෙලක් මුමුණ මුමුණ යන්නේ 130 කාමරේට.. මගෙ මිහිරි සංගීත නාදෙට 132 ට කැමරා හයි කර කර ඉන්න තඩි හාදයා බැලුවේ මං දිහා හිසේ ඉදන් දෙපතුලට.. ඇයි පු ක ද බලන්නේ.. උඹලා දැකලා නැද්ද කොට ශෝර්ට් අදින හැන්ඩ්සම් කොල්ලෝ.. බලපන් කොල්ලෙක්ට කොටට ඇදන් පාරේ යන්න නෑ.. ඇඹලයෝ කෙල පෙරනවානේ..
මන් ඉතින් ඒ තඩියට දහතුන් විදිහකට ම රවලා ඕල්වේස් භාගෙට වහපු 130 කාමරේට ඔළුව දාන්නේ නැතුව ඇඟම දාලා එන්ටර් වුණා..
මල් මල් ජම්පර් විත් සුගර් ඩැඩී.. උදෑසන ආහාරය ගන්න ගමන්... වෙලාව හොදයි ජය නියතයි.. මාත් ගිහින් අනිත් පුටුවෙන් වාඩි වෙලා සුදු ප්ලේට් එකට කිරිබත් කෑලි දෙකයි මාළු කෑලි දෙකයි බෙදා ගත්තා.. උදේ කිව්වට දැන් එකොලහත් පහු වෙලා හැබැයි..
නිවාඩු දවස කියන්නේම මේ හැ මි නෙ න ගෘහයේ දහතුන්වෙනි තට්ටුවට ආආරාධනානානා තමා ඉතිම්..
" තොට කන්න උයලා නෑ මම.. දීපන් ඔය මාළු කෑල්ල.. "
ඔන්න ඔන්න යාලුවා මාළුවා වෙනවානේ..
" උඹේ කිරි අත්තම්මගේ ට හි කෙ න තියරිනේ යකොව්.. මට ඕන් නම් මම කාලා ප ඩ ත් ඇරලා බො ක ත් දාලා යන්නේ.. ප්‍රශ්න තියනවද ? "
" උඹ කට කියෙව්වට ඌට එක්කනේ උයන්නේ.. කාපන් හු ත් ත උදේ පාන්දර හැ මි නෙ න් නැතුව.. "
මෙන්න මෙන්න සාමදාන.. මොකෝ දන්නෑ අද මූඩ් නස් පුස්.. ගෑණි පු ක ට අරින්න බෑ කිව්වද දන්නෑ..
" අයියණ්ඩි උඹ මගේකා බන්.. "
මන් කෝකිලායා ට දහතුන් විදිහටම ඇද කරලා කෝකිලයගේ පිගානේ තිබ්බ මාලු කෑල්ලත් බෙදාගෙන සයෝද් අයියට චොක් ගාලා උම්මා එක්ක දීලා මේසෙට එහායින් තියන සෝෆා එකට පැන්නා.. සයෝද් අයියා නම් මෙව්වා මොනාද විශ්මි ගේ තොත්තු වගේ කියලා තඩි කිරිබත් කෑල්ලක් කටට ඔබා ගත්තා.. ඔය විශ්මි වහන්තරාවට ප ඩ යන්නෙත් ඩොලර් වලින් නිසානේ මේ මුගේ ප කේ ලයින්.. කමක් නෑ... අන්තිමට කොට මොඩ්ල් ලඟ පිකප් කරන්න වුණාම මට බැරියෑ සයිඩ් එකෙන් බැක්ග්‍රවුන්ඩ් සින්දුව කියන්න මුන් අහවල් එක කරන්කොට.. ඉව්ව්... කැත හිත..